DNA ටේස්ට් එක කොහොමද වෙන්නේ
ෆැමීලියාර් වීසා ඉල්ලුම්කර ඇති දරුවෙකුට එම්බසිය මගින් DNA පරික්ශනය කරන ලෙස දැනුම් දුන් පසු ඒම ක්‍රියාවලිය සිදුවන්නේ බෝහෝ දුරට මේ ආකරයටය.
දරැවා හා දෙමව්පියන්ගෙන් එක් අයෙක් ලංකාවේ සිටී නම් ලංකාවේ IOM ආයතන හරහාය.
ආදළ මුදල ගෙවා ඔබට ලැබෙන රිසිට්පත සුරක්ශිතවතබා ගන්න. ලංකාවෙදි ඔබ යායුතු ස්තානය ඔවුන් දැනුවත්
කරනවා.
බෝහෝ දුරට ඔවුන් දුරකතනය මගින් හෝ ඊමෙල් මගින් ඔබ සම්බන්ද කරගන්නවා.
ඉතාලියේ සිටින දෙමව්පියන් කොහෙන්ද කරන්නේ ?
මෙය සිදුවන්නෙ ඉතාලියේ තිබෙන IOM ආයතනය හරහාය. මෙය රෝම් නගරයේ පිහිටා ඇත. ඉතාලියේ සිටින ඔබට මෙය සිදුකරගැනිමට ඔවුන් ඔබ දැනුවත්කරනවා. ඔබව ඊමේල් හෝ දුරකතනය හරහා සම්බන්ද කරගෙන ඔබ යායුතු ස්තානය හා අනෙකුත් දැනුම් දිම් ඔවුන් සිදුකරනවා.
යම් හෙයිකින් italy IOM ආයතනය ඔබව දුරකනයෙන් හො email මගින් සම්බන්දකර නොගතහෝත් පහත සදහන් දුරකන අංකවලට
සදුදා සිට සිකුරාද දක්වා අංක.0039 06 441609/225/233/260
උදැසන 09-13 සවස 14-17 වේලාවන් වල කතා ඔවුන්ගේ විස්තර ලබාගන්න. දරැවාගේ DNA පරික්ශනය සදහා මුදල් ගෙවුරිසිට් එක ඔබ ලගතබා ගන්න ඒහි සදහන් විස්තර ඔවුන් අසන නිසා.
Milano ස්තානය.
Indirizzo: Servizio Accoglienza Immigrati (SAI) della Caritas, Via Galvani n. 16, Milano.
Per raggiungere il SAI dalla stazione centrale FF.S. si consiglia di uscire da piazza Duca d’Aosta, e dirigersi a piedi verso il grattacielo Pirelli, la sede si trova all’altezza del secondo semaforo su Via Galvani.
OIM Unità Ricongiungimenti Familiari
Tel. +39 06 441609225-233-260 (lunedì-venerdì, dalle 9 alle 13
මේ තිබෙන්නේ ලාංකීකයෙකු විසින් ඉතාලියේදි සිදුකල DNA පරික්ශනයකට IOM ආයතනයෙන් ලැබුන ඊමේල් එකක්.
