ලොම්බාර්දියා පළාතට අදාළ ස්වයං ප්‍රකාශපත්‍රය

ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 13 දක්වා රාත්‍රී 11 සිට පාන්දර 5 අතර කාලය තුල පදිංචි නිවසෙන් ඉවතට යම් අවශ්‍යතාවයක් සඳහා යනවා නම් අදාළ හේතුව ඇතුලත් කර පුරවන ලද Autodichiarazione අනිවාර්යෙන්ම ළඟ තබා ගන්න.

https://drive.google.com/file/d/1zdMbcOwljJ-dM3guSPI_8-46S2IvrGzK/view?usp=drivesdk

ඔබට ඉහත ලින්ක් එක මාර්ගයෙන් එය ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තිබෙනවා.

Similar Posts