Legalization කිරීමේ අලුත්ම යාවත්කිරීම.
සැප්තැම්බර් මස 14 වනදා සිට අලුත් විදියකට legalization කිරීමට ලංකාවේ පිහිටි ඉතාලි එම්බසිය පියවරගෙන තිබුනා. එහිදී ඔවුන් ඒ සදහා විශේශිත ඇප්ලිකේශන් ෆෝම් එකක් හා ඒවාට වැයවන මුදල පිලිබදව ඉදිරිපත් කර තිබුනා. පෙර ඉදිරිපත් කල ඇප්ලිකේශන් ෆෝම් එකේ හා මිලගනන් වල සංශෝදනයක් සිදුවී තිබෙනවා.
අවශ්‍ය අය ෆෝර්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කර ගන්න.
![](https://italiyeapi.com/wp-content/uploads/2020/10/service_request_form_c2_page-0001-724x1024.jpg)
![](https://italiyeapi.com/wp-content/uploads/2020/10/service_request_form_c2_page-0002-724x1024.jpg)
ඔබ මීට කලින් අලුතෙන් හදුන්වාදුන් Legalization ක්‍රමය ගැන දැනුවත් නැතිනම් පහත සදහන් ලිපිය කියවන්න.