|

Damiano Francovigh ලංකාවේ ඉතාලි තානාපති වශයෙන් පත්කර තිබෙනවා.

1966 වර්ශයේදී උපන් Damiano Francovigh මහත්මා​ට වැනිස් යුනිවර්සිටියේ පෙරදිග භාශා සම්බන්ද උපාධියක් තිබෙනවා.
ඉන් පසුව රාජ්‍ය තාන්ත්‍රීක කටයුතු වල නිරතවී තිබෙන ඔහු විවිද රටවල සුවිශේෂී තනතුරු දරා තිබෙනවා.

ඒ අතර 2016 දී ඉන්දියාවේ කොල්කටාහී කොන්සාල් ජනරාල් ලෙසද සේවය කර තිබෙනවා.
ලාංකීකයින්ගේ වීසා ගැටලුවට යහපත් ප්‍රතිචාරයක් හා එම කටයුතු නිසියාකාරව ලබාදේවි යන ප්‍රාර්ථනේ සිට ඔහුගේ පත්වීමට සුබ පැතුම් එක් කරනවා.

Similar Posts