ඉතාලියේ සීතල අපට දැනෙන්න පටන් ගත්තත් අපි හිතන්නෙ දැන් ඉතින් ගෑස් බිල වැඩිවෙන හැටි නේද? නමුත් අපිට පුලුවන් නම් අපේ හීටර් දාන ගමන් ගෑස් බිල්පත් යම් දුරකට අඩු කරගන්න? මේ පහත සදහන් ක්‍රම පාවිච්චි කෙරුවොත් ඔබේ බිල්පත් වලට සහනයක් ලැබේවි.

නිසි පරිදි නඩත්තු කිරීම.

පරිසරයේ උෂ්ණත්වය අනුව දැල්වීම.

අනුමත වේලාවන්ට දැල්වීම (Accensione)

බිත්තිය සහ හීටර් අතර පරාවර්තක පැනල් සවිකිරීම.
Reflector Panel (pannelli riflettanti) මේ සදහා ඇලුමිනියම් පත්‍රිකා වුවත් පාවිච්චි කල හැක.

රාත්‍රීයේදී නිසි පරිදි ජනෙල් ආවරණය කිරීම.

හීටර් ආවරණය නොකල යුතුයි. (රෙදි වැනීම/ඉදිරියෙන් වැසෙන පරිදි දේවල් තැබීම නොකල යුතුයි)

හීටර් දැල්වීමේ කාලයට පෙර ඔබේ නිවසේ ගෑස් හෝ විදුලි පද්ධතිය නියම පරිදි ක්‍රියාත්මක වේ දැයි පරීක්ෂාවට ලක් කිරීම.

හැකියාව තිබේනම් නවීකරණය කරන ලද හීටර් සවිකිරීම

අඩු වැයකිරීමකින් වැඩි ප්‍රතිඵල ලබා දෙන ගෑස් හෝ විදුලි නිෂ්පාදන උද්දපන යන්ත්‍ර නිවස තුල භාවිතා කිරීම.

හීටර් සදහා valvole භාවිතා කිරීම.

උෂ්නත්ව පාලනය කිරීම සදහා ඔබට අවශ්‍ය නම් ඔබේ නිවසේ හීටර් පද්ධතිය පලදායී ලෙස වෙනස් කිරීමට SUPER BONUS 110 මගින් සහනයක් ලබාගන්නත් පුලුවන්. SUPER BONUS 110 කොහොමද ලැබෙන්නේ? කොයි අයටද ඉල්ලුම් කල හැක්කේ කොහොමද කියලා මේ ලිපිය බැලුවොත් තේරුම් ගන්න පුලුවන්.
Super BONUS 110

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here