ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE

නිත්‍යානුකුල ඉතාලියේ රැදීසිටින, වෙනත් රටක කෙනෙක්ට තමන්ගේ ස්වාමීපුරැසයා ,භාර්‍යාව, ළමයි හා තම දෙමාපියන් මේ රටට ගෙන්වා ගැනිමට ඉතාලි රජයෙන් ලබා දි ඇති අවස්තාව තමා FAMILIARE වීසා කියන්නේ. මේ කියන්නේ යන්නේ FAMILIARE එකක් කරන හැටි ගැන සරල විදියට (2019 නිතිය අනුව Milano වලින්) මේ දේවල් වෙනත් නගර වලදි සුලු වෙනස්කම් වෙන්න පුලුවන්, ඒ වගේම ඉදිරියේදි මේ නීති … Continue reading ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE