Assegno Unico මුදල් ලැබුනද?
2022 ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුළත Assegno Unico e Universale ai Figli සදහා ඉල්ලුම් පත්‍ර යොමුකරන පුද්ගලයන් සදහා මේ දිනවල මුදල් ලැබෙමින් පවතී. ඔබ මාර්තු මාසයේ සිට අයදුම්පත් යොමු කරන්නේ නම්, ඊලග මාසයේ අවසානයේදී මුදල් ලැබෙනු ඇත. උදාහරණයක් විදිහට මාර්තු මස අයදුම්පත් යොමු කලහොත් අප්‍රේල් මස අවසානයේදීත්, අප්‍රේල් මස අයදුම්පත් යොමුකළ හොත් මැයි මස අවසානයේදීත්…