ASSEGNO PONTE – මාසිකව යූරෝ 167.50 ඔබේ වැටුපට
2021 ජුනි මස 22 දින INPS ආයතනය විසින් නිකුත් කල 2371 නිවේදනය මගින් 2021 ජූලි 1වෙනිදා සිට 2021 දෙසැම්බර් 31 දක්වා බාලවයස්කරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත ASSEGNO UNICO TEMPORANEO PER I FIGLI MINORI හෙවත් ASSEGNO PONTE පිලිබද පැහැදිලි කර තිබෙනවා. නමුත් බොහෝ දෙනෙකුට තවමත් පැහැදිලි නැහැ, මොන දීමනාව සදහාද ඉල්ලුම් කල යුතුද යන්න. මෙම නවතම ASSEGNO…