MOST POPULAR
ඔබගේ සුරතල් සත්වයාව කොහොමද ගුවනින් ගෙනයන්නේ කොහොමද?
බොහෝ දෙනෙක් අහන දෙයක් කොහොමද තමන් නිවසෙහි ඇතිකරන සුරතල් සතාව වෙනත් රටකට සිට ලංකාවට ගෙනයන්නේ කියන එක. මේ ඒ වැඩපිලිවෙල සරළව. යම් අඩුපාඩුවක් ඇතිනම්...
නීති උපදෙස්
ඉතාලියට බෝඩර් පනිනවද?
මචන් මග රටකට ඇවිත් පනින්න පුලුවන්ද?
පනින්න පෙර සිතාබලමු.පිටරට විස්තර මෙව්වා.ඒකාලේ ඉදන්ම යුරෝපයට බෝහෝ දෙනෙක් ආව ක්‍රමය "බෝඩර් පැනලා" අදට ක්‍රියාත්මකවෙනවා. එත් පනින්න කලින් හොදට...
පාසල් සිසුන්ට 200 ත් 2000 ත් අතර දීමනාවක්?
Regione Lombardia පාසල් සිසුන්ට 200ත් 2000ත් අතර දීමනාවක්?
2022/2023 පාසල් වර්ෂය සඳහා dote scuola අයදුම් කිරීමට දැන් හැකියාව ඇත.මෙය regione Lombardia වල වාසය කරන පාසල්...
Rome
few clouds
23.4
°
C
24.5
°
21.6
°
70 %
2.1kmh
20 %
Tue
32
°
Wed
35
°
Thu
36
°
Fri
31
°
Sat
33
°
කාලීන
ඔබගේ සුරතල් සත්වයාව කොහොමද ගුවනින් ගෙනයන්නේ කොහොමද?
බොහෝ දෙනෙක් අහන දෙයක් කොහොමද තමන් නිවසෙහි ඇතිකරන සුරතල් සතාව වෙනත් රටකට සිට ලංකාවට ගෙනයන්නේ කියන එක. මේ ඒ වැඩපිලිවෙල සරළව. යම් අඩුපාඩුවක් ඇතිනම්...
පුරවැසිභාවය
ඉතාලියේ ඉපදුන දරුවන්ට ඉතාලි පුරවැසිභාවය?
ඔබේ දරුවන්ටත් Cittadinanza Italiana ලබා ගන්න කැමති ද?
මේ දිනවල ඉතාලි පාර්ලිමේන්තුව උනුසුම් වී ඇත. එයට හේතු වී ඇත්තේ විදේශික දරුවන් හට ඉතාලියේ Cittadinanza ලබාදීමට අනුමැතිය ගැනීම වෙනුවෙනි. මේ වනවිට තිබෙන නීතිය...
ඉතාලි පුරවැසිභාවය අයදුම් කිරීමෙන් පසුව ඔබ දැනගත යුතු කරුණු.
අයදුම්පත් යොමු කළ පසු ඔබට K 10 නමින් අංකයක් ලැබෙනු ඇත. ඉදිරි යොමු සහ විමසීම් වලදී එය භාවිතා කළ හැකි වනු ඇත. පුරවැසිභාවය අයදුම් කල පසුද ඔබගේ ආදායම් එලෙසම තිබිය යුතුය....
ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ද? එසේනම් ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.
ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක්ද?උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලෙගලිස්සාරේ කරන්නේ කොහෙන්ද?
ශ්‍රී ලාංකිකයන්, ඉතාලි පුරවැසිභාවය අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන්ම සහතික කරගත යුත්තේ...
ලිපි ලේඛන
LATEST ARTICLES
ඔබගේ සුරතල් සත්වයාව කොහොමද ගුවනින් ගෙනයන්නේ කොහොමද?
බොහෝ දෙනෙක් අහන දෙයක් කොහොමද තමන් නිවසෙහි ඇතිකරන සුරතල් සතාව වෙනත් රටකට සිට ලංකාවට ගෙනයන්නේ කියන එක. මේ ඒ වැඩපිලිවෙල සරළව. යම් අඩුපාඩුවක් ඇතිනම් එය නිවැරදි කරන්න. මේ වැඩපිලිවෙලට දින කිහිපයක්...
ෆැමිලියාර් එක එම්බසියෙන් රිජෙක්ට් කරලා. දින 10 ලියුම දුන්නට පස්සේ, නිවැරදිව ඩොකුයුමන්ට් ඉදිරිපත් කරලා...
ලිපිය සෑහෙන දිගයි.ඒත් හැමෝටම මේ දේ වැදගත් වෙනවා.ඒ නිසා අවසන් වෙනකන්ම කියවන්න.
ඇත්තටම මේක ලියන්න හිතුවේ අපි වගේම ෆැමිලියාරේ Document එකට කට්ට කාපු අය වෙනුවෙන්. හොර කරලා බොරු කරලා සල්ලි වලට යන...
පිට පිට සිදුවන ජාවාරම් නිසා ඉතාලි තානාපති කාර්යාලය මෙරටින් ඉවත්වීමේ අවදානමක්
මෙය newswave වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදි.මෙහි සත්‍ය අසත්‍යතාවය ඔබම තීරනය කරන්න. ඉතාලියේ අපි වෙබ් අඩවිය මෙහි වගකීම බාරගනු නොලැබේ.
ඉතාලි තානාපති කාර්යාලයෙන් සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් විශාල ලෙස මුදල් ලබාගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන්...
නාන්න යනවානම් පරිස්සම් වන්න
පට්ට රස්නෙයි නේ මචන්. නාන්න යන්ද? “පට්ටනේ, යමු මස් කැල්ලක් පුච්චලා පුංචියට නානගමන් මොනා හරිකරන්න"
සමර් එක, අවුරුද්දේ වැඩි කාළයක් සිතලේ ඉන්න යුරෝපේ අයට එලි පහලියට බැහැලා විනෝද වෙනකලේ. මේටිකේ තියෙන රස්නය ගැන...
2022 වතු හා ස්පොන්සර් visa ඉල්ලුම්කල අයට
මේ දිනවල 2022 වර්ශයේ ඉල්ලුම් කල වතු හා ස්පොන්සර් වීසා Nulla osta නිකුත්වෙමින් තියෙනවා. ලැබුන අය ඉන්නවා. ඒ අයට මේ දේ වැදගත්වේයි .
වීසා සදහා Nulla osta භාරදිමේදි ඔබට කිසිම ලියවිල්ල...
VFS ආයතනට visa ඉල්ලුම්පත්ලබාදෙන අලුත්ම විදිය
ඉතාලි වීසා සදහා වෙලාවක් වෙන්කරවාගැනීම. වීසා කාණ්ඩ
Tourism
Business
religious
transit
study
26/07/2022 සිට ක්‍රියාත්මකවෙන පරදි ඉහත සදහන් වීසා කාණ්ඩයන් සදහා වීසා අයුදුපත්භාර දිමට වෙලාවක් වේන්කරවාගතයුතුවේ. එය ලබා ගැනිමට සදුදා සිට සිකුරාද දක්වා...
ඉතාලි වතු වීසා හා ස්පොන්සර් වීසා නුල්ලා ඔස්තා නිකුත් වේ.
මේ වසරේ ජනවාරි 27 වන දින ආරම්භ කරන ලද ස්පොන්සර් වීසා හා පෙබරවාරි 01 වනදා සිට ආරම්භ කරන ලද වතු වීසා නොහොත් සෘතු වීසා සදහා නුල්ලා ඔස්තා නිකුත් කිරීම මේ වන...
පිටරට ඉන්න ඔබ ඩෝලර් එවුවේ නැතිනම් වෙනදේ…
විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේ දී සලකා බලන කරුණු සම්බන්ධ සශෝධනයක් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය...
turkish airline ගුවන් යානයට කටුනායකදි සිදුවූ දේ.
තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, කටුනායක ගුවන් තොටුපළේ දී පෙරේදා (03දා) දින රාත්‍රී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට පත් වී තිබේ.
මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.-...
එනකොට යන්නත් එක්ක තෙල් ගේන්න – ශ්‍රී ලංකාව විදෙස් ගුවන් සේවාවලට දන්වයි.
රට තුළ පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන්යානාවලට යළි පිටත්වීම සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත රැගෙන එන ලෙසට අදාළ ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබෙනවා. ගුවන් තොටුපළ සහ ගුවන්...
Trending
ඉතාලි එන්නේ කොහොමද?
ඉතාලියට එන එක බොහෝ දෙනෙක්ගේ හීනයක් හා ආශාවක්. මේ නිසාම බොහෝ දෙනෙක් ඉතාලියට පැමිනෙන්න ගොස් වැඩ වරද්දා ගත් අවස්ථා හා හරි පාරෙන්...