Assegno Unico මුදල් ලැබුනද?

Assegno Unico මුදල් ලැබුනද?

2022 ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුළත Assegno Unico e Universale ai Figli සද​හා ඉල්ලුම් පත්‍ර යොමුකරන පුද්ගලයන් සදහා මේ දිනවල මුදල් ලැබෙමින් පවතී. ඔබ මාර්​තු මාසයේ සිට අයදුම්පත් යොමු කරන්නේ නම්, ඊලග මාසයේ අවසානයේදී මුදල් ලැබෙනු ඇත. උදාහරණයක් විදිහට මාර්තු මස අයදුම්පත් යොමු කලහොත් අප්‍රේල් මස අවසානයේදීත්, අප්‍රේල් මස අයදුම්පත් යොමුකළ හොත් මැයි මස අවසානයේදීත්…

ASSEGNO PONTE – මාසිකව යූරෝ 167.50 ඔබේ වැටුප​ට
|

ASSEGNO PONTE – මාසිකව යූරෝ 167.50 ඔබේ වැටුප​ට

2021 ජුනි මස 22 දින INPS ආයතනය විසින් නිකුත් කල 2371 නිවේදනය මගින් 2021 ජූලි 1වෙනිදා සිට 2021 දෙසැම්බර් 31 දක්වා බාලවයස්කරුව​න් වෙනුවෙන් ලබාදීමට නියමිත ASSEGNO UNICO TEMPORANEO PER I FIGLI MINORI හෙවත් ASSEGNO PONTE පිලිබද පැහැදිලි කර තිබෙනවා. නමුත් බොහෝ දෙනෙකුට තවමත් පැහැදිලි නැහැ, මොන දීමනාව සදහාද ඉල්ලුම් කල යුතුද යන්න. 
මෙම නවතම ASSEGNO…

දරුවන් සදහා ලබාදෙන දීමනාව(Assegno unico figli 2021)
|

දරුවන් සදහා ලබාදෙන දීමනාව(Assegno unico figli 2021)

Inps මගින් දරුවන් සදහා නව දීමනාවක් හදුන්වා දී ඇත. මෙය ජූලි මාසයේ සිට රැකියා අහිමි (Disoccupati)හෝ ස්වයං රැකියා (Lavoro Autonomo) කරන අයට අයදුම් කල හැක. වෙනත් රැකියාවන් කරන අයට අයදුම් කල හැක්කේ 2022 ජනවාරි සිටය. මේ නව දීමනාවත් සමඟ දරුවන් වෙනුවෙන් ලබාදුන් පහත සදහන් දීමනා අහෝසි කරනු ලැබේ. Assegno ai nuclei familiari con almeno tre…