උසාවි වෙන්දේසියකින් ගෙයක් ගන්නේ කොහොමද?
සරළව කිව්වොත් Asta Immboliare (Asta Giudiziara) කියල කියන්නෙ, උසාවි විනිසුරුවරයෙක් විසින් ණය හිමියාගේ ඉල්ලීම පිට ණයකරුවාට යම් දේපලක් සම්බන්ධයෙන් ඇති සියළුම අයිතිවාසිකම් අහිමි කරලා, ඒ දේපලට වැඩිම ඉල්ලුමක් ඉදිරිපත් කරන ඉල්ලුම් කරුවෙක්ට නීත්‍යානුකූලව දේපල පවරා දෙන ක්‍රියාකාරකමක්. ප්‍රායෝගිකවම උසාවි වෙන්දේසියකදි වැඩිම ලන්සුව තබන අයට තමයි අවසානයේ ඒ දේපල සම්බන්ධ සියළුම ආකාරයේ නීත්‍යානුකූල බලතල හිමි වෙන්නෙ….