නොතේරෙන ඉතාලි තේරෙන සිංහලෙන් [පාඩම් අංක 01]

නොතේරෙන ඉතාලි තේරෙන සිංහලෙන් [පාඩම් අංක 01]

අද පාඩමට කලින් පාඩමක් සමග සම්බන්ධ වන කොටස් කිහිපයක් තියෙනවා. Mi presento සාමාන්‍යයෙන් තමන් ගැන හදුන්වා දීමට හැකියාව ලබාගනිමු. නම, කොහේ සි‌ට පැමිණියාද, වයස කීයද යන්න. Come ti chiami? ඔබේ නම කුමක්ද? Mi chiamo Sara. මගේ නම සාරා Di dove sei? ඔබ කොහෙන්ද? කොහෙ සිට පැමිණියේද යන්න අර්ථදැක්වේ. Io sono Srilankese / Cinese. Quanti anni…