හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]
|

හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]

Inps මගින් නිකුත් කරන 2022 Modello CUD මාර්තු 16 වනදා සිට ලබා ගත හැකි වනු ඇතැයි අනුමාන කෙරේ.ගිය වසරේදීද මාර්තු මැද සිට මෙම දත්ත නිකුත් කෙරිණි . එය 730 පෝරමය සකස් කිරීම, Isee සහ වෙනත් බොහෝ අත්‍යවශ්‍ය ලේඛන සදහා අනිවාර්ය වන අතර, 2021 තුළ INPS වෙතින් ආදායමක් ලබා ඇති පහත සදහන් පුද්ගලයින් සඳහා inps වෙබ්…

REDDITO DI EMERGENZA -REM

REDDITO DI EMERGENZA -REM

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. විවිධකාර ආයතනවලින් ප්‍රචාරය කරනා ආකාරයට, මෙය ඉතාලියේ ජීවත්වෙන හැමදෙනාටම ලබාගන්න පුළුවන් කියන අදහසට රැවටී, ඉල්ලුම් පත්‍ර දැමීම සදහා නිකරැනේ මුදල්…