ඉතාලියේ රැකියාවක් කරන ඔබට නිවාඩු කීයක් හිමිද?
අපි හැමෝම ආසයි නිවාඩු වලට, හැබැයි ඒවා පඩි සහිත නම් ඔබ වඩාත් කැමතියි නේද? ඉතාලියේ නිවාඩු වර්ග මේ විදියට සකස් වෙලා තියෙන්නෙ, රතු නිවාඩු ජනවාරි 1 සහ 6 පාස්කු ඉරිදා සහ සදුදා අප්රියෙල් 25 මැයි 1 අගෝස්තු 15 නොවැම්බර් 1 දෙසැම්බර් 8, 25, 26 යන දින වලට අමතරව ඔබේ ප්රදේශයේ අනිවාර්ය නිවාඩු දවසත් රතු නිවාඩු…