සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල, Regione Lombardia පලාතේ සිටින බොහෝ දෙනෙක් පසුගිය දිනවල මගෙන් නිතර විමසන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද යන්න? අද දිනයේ සිට Regione Lombardia වල මෙම වැඩසටහන පටන්ගනු ලබනවා.මේ වන විට Regione Lazio වල මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. අද 25/06/2021 දිනයේ සිට ඔවුන්ට මේ මහගු අවස්ථාව ලැබී තිබෙනවා. පහත…

Sanatoria 2020 සම්මුඛ පරීක්ශන​ය

Sanatoria 2020 සම්මුඛ පරීක්ශන​ය

මේ සටහන තියන්න හිතුවෙ සනතෝරියා එක සම්බන්ධයෙන් සමහරුන්ගෙ තියෙන දුර්මත දුරු කරන්න සහ ප්‍රෙෆෙත්තුරා එකට යන පලමු අවස්ථාවෙදිම අඩුවක් නැතුව හැම දෙයක්ම ගෙනියන්න ඔබව සූදානම් කරන්න. ඊයෙ (30-03-2021) , සේවා දායකයා (lavoratore) සමග ප්‍රථම appuntamento එකට ගියා. ප්‍රෙෆෙත්තුරා එක ඇතුලට ගන්නෙ එක වරකට සේවකයා(බොස්)පමණයි, මේ කොරෝනා වසංගත තත්වය හමුවෙ දවසකට Appoiment 5-10ක් වගේ දෙන බවක්…

සනොතොරියා එකට අයදුම් කරන්නේ කොහොමද ?

ජුනි 01දා සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිගත කිරීම සදහා අයදුම්පත් යොමුකළ යුතු ආකාරය.මේ සදහා https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2 අභ්‍යන්තර අමාත්‍යාංශයේ වෙබ් පිටුව මගින් ජුනි 1වෙනි දින උදේ 07 සිට ජූලි 15වෙනි දින රාත්‍රි 23:59 දක්වා අයදුම්පත් යොමුකළ හැක. මේ සදහා ඔබගේ සේවාදායකයා සතුව SPID ගිණුමක් හා Posta Certificata ඊ මේල් ලිපිනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.රැදී සිටින්න ඉතාලියේ අපි ජොබ් බෑන්ක්…