සනොතොරියා එකට අයදුම් කරන්නේ කොහොමද ?

ජුනි 01දා සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිගත කිරීම සදහා අයදුම්පත් යොමුකළ යුතු ආකාරය.මේ සදහා https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2 අභ්‍යන්තර අමාත්‍යාංශයේ වෙබ් පිටුව මගින් ජුනි 1වෙනි දින උදේ 07 සිට ජූලි 15වෙනි දින රාත්‍රි 23:59 දක්වා අයදුම්පත් යොමුකළ හැක. මේ සදහා ඔබගේ සේවාදායකයා සතුව SPID ගිණුමක් හා Posta Certificata ඊ මේල් ලිපිනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.රැදී සිටින්න ඉතාලියේ අපි ජොබ් බෑන්ක්…

REDDITO DI EMERGENZA -REM

REDDITO DI EMERGENZA -REM

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. විවිධකාර ආයතනවලින් ප්‍රචාරය කරනා ආකාරයට, මෙය ඉතාලියේ ජීවත්වෙන හැමදෙනාටම ලබාගන්න පුළුවන් කියන අදහසට රැවටී, ඉල්ලුම් පත්‍ර දැමීම සදහා නිකරැනේ මුදල්…