Permesso di Soggiorno නොමැතිව ජීවත් වන පුද්ගලයන් බෙහෙත් කාඩ් එක ගන්නේ කොහොමද?

ඔබත් ඉතාලියේ රැදීසිටීමේ බලපත්‍රයක් නොමැතිව ජීවත් වන පුද්ගලයෙක්ද? එසේනම් ඔබටත් පහත සුදුසුකම් තිබේ නම් Tesserino STP කාඩ් පත(බෙහෙත් කාඩ් එක) ලබාගත හැක. මෙයින් සිදුවන්නේ කුමක්ද​? ඇතුල්වීමේ නීතියට සහ ඉතාලියේ රැඳී සිටින්න නීතියට අනුකූල නොවන පරිදි සිටිනා පුරවැසියන්ට හදිසි අත්‍යවශ්‍ය හා අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටයි මෙහි අරමුන. මෙමගින් පහත අවශයතාවයන් තිබෙන පුද්ගලයන්ට සේවාවන් සපයනවා. හදිසි වෛද්‍ය … Continue reading Permesso di Soggiorno නොමැතිව ජීවත් වන පුද්ගලයන් බෙහෙත් කාඩ් එක ගන්නේ කොහොමද?