ඉතාලි වීසා 2024 මාර්​තු – අයදුම් කරන ආකාරය හා විස්තර.
| |

ඉතාලි වීසා 2024 මාර්​තු – අයදුම් කරන ආකාරය හා විස්තර.

2024 වර්ශයට අදාලව ඉතාලි වීසා අයදුම් කිරීමේ දිනයන් නම් කිරීමෙන් පසුව මේ වන විට එම අයදුම් පත් පිරවීම සදහා වෙබ් අඩවිය ඕපන් වී තිබෙනවා. මාර්තු 18 – ස්පොන්සර් වීසා මාර්තු 21 – ගෘහ සේවය හා වැඩිහිටියන් බලාගැනීම මාර්තු 25 – සෘතු වීසා/කෙටි කාලීන වීසා සදහා අයදුම්පත් දැන් සුදානම් කරගැනීමට හැකියාව පවතිනවා. මාර්තු 18 – ස්පොන්සර්…