ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම හා ලංකාවේ පුරවැසිභාවය රදවා තබාගන්නේ කොහොමද?

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම හා ලංකාවේ පුරවැසිභාවය රදවා තබාගන්නේ කොහොමද?

01. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කළ හැක්කේ – 1948 අංක 18 දරන පුරවැසි පනතේ අංක 19, 20 සහ 21 වගන්ති යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු පුද්ගලයෙකුට හෝ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි වීමට ආසන්න පුද්ගලයෙකුට පමණි. පනතේ 19(2) වගන්තියේ විධිවිධාන යටතේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු අයෙකුට හෝ පනතේ 19(3)…

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රමවේදය වෙනස් කෙරේ.

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රමවේදය වෙනස් කෙරේ.

කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් හා විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන වන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොවිඩ් එන්නත සම්පූර්ණයෙන් ලබානොගෙන පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ පැමිණීමේ දිනය සිට දින 07ක් තුල සිදුකරන අතර එම වාර්තාවේ ප්‍රථිපල අනුව දින 07ක නිරෝධයනයෙන් පසු නිවෙස කරා යාමට ඉඩ සලසා…

NAGA සේවාවන්
|

NAGA සේවාවන්

Naga, Via Ludovico Lazzaro Zamenhof, 7/A, 20136 Milano MI මොකක් ද මේ Naga කියන්නේ? මොකක් ද මෙකෙන් වෙන්නෙ? යම් සේවයක් ලැබෙනවා ද? Naga යනු 1987 දී Milano හි ආරම්භ කරන ලද ගිහි, ස්වාධීන සහ පක්ෂ නොවන ස්වේච්ඡා සංගමයකි. Naga යනු කෙටියෙන්ම ස්වේච්ඡා සංගමයක්. ඔව්, මෙයි​න් විදේශවල සිට පැමීණි නීත්‍යානුකූල වීසා නොමැතිව ඉතාලිය තුල ජිවත්වෙන ජනතාවට…

උසාවි වෙන්දේසියකින් ගෙයක් ගන්නේ කොහොමද?
|

උසාවි වෙන්දේසියකින් ගෙයක් ගන්නේ කොහොමද?

සරළව කිව්වොත් Asta Immboliare (Asta Giudiziara) කියල කියන්නෙ, උසාවි විනිසුරුවරයෙක් විසින් ණය හිමියාගේ ඉල්ලීම පිට ණයකරුවාට යම් දේපලක් සම්බන්ධයෙන් ඇති සියළුම අයිතිවාසිකම් අහිමි කරලා, ඒ දේපලට වැඩිම ඉල්ලුමක් ඉදිරිපත් කරන ඉල්ලුම් කරුවෙක්ට නීත්‍යානුකූලව දේපල පවරා දෙන ක්‍රියාකාරකමක්. ප්‍රායෝගිකවම උසාවි වෙන්දේසියකදි වැඩිම ලන්සුව තබන අයට තමයි අවසානයේ ඒ දේපල සම්බන්ධ සියළුම ආකාරයේ නීත්‍යානුකූල බලතල හිමි වෙන්නෙ….

ලියකියවිලි සහතික කර ගැනීමේ නවතම ක්‍රමවේද​ය
| |

ලියකියවිලි සහතික කර ගැනීමේ නවතම ක්‍රමවේද​ය

ලාංකිකයන්ගේ යම් අවශ්‍යතාවයන් අනුව ඉතාලියට ගෙන්වා ගත යුතු ලියකියවිලි සහතික කරලීමට කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු උපකාරක ලියකියවිලි කවරේද? ලියකියවිලි සහතික කර ගැනීම සම්බන්ධයෙන් ඉතාලි තානාපති සේවය මෑතක සිට නව ක්‍රමවේදයක් හදුන්වා දී ඇත. ඒ සදහා තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු Supporting Documents හෙවත් උපකාරක ලියකියවිලි ලැයිස්තුවේ සිංහල පරිවර්තනය පහත දක්වා ඇත….

නිවසින් පිටවීමේදි අවශ්‍යවන L’autocertificazione නිවැරදිව පුරවන ආකර​ය

නිවසින් පිටවීමේදි අවශ්‍යවන L’autocertificazione නිවැරදිව පුරවන ආකර​ය

මේ වන විට  ඉතාලියේ බොහෝ පළා​ත් ආරක්ශිත කලාපයක් බවට පත් කර තිබෙන්වා. covid 19 බලපෑම අනුව ඔවුන් විසින් කලාප 03 කට මුලු ඉතාලියම වෙන් කර තිබෙන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇති.එනම් රතු කලාප​ය (අධි අවදානම්) තැබිලි කලාපය (ඉහළ අවදානම්) කහා කලාප​ය (සාමාන්‍ය අවදානම්) ඔබ රතු කලාපයේ ජීවත්වන පුද්ගලයෙක් නම් නිවසින් පිටවන සෑම මොහොතකම L’autocertificazione…

ISEE කියන්නේ මොකක් ද?

ISEE කියන්නේ මොකක් ද?

l’indicatore della situazione economica equivalente යම් පුද්ගලයෙකුගේ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආදායම හා වත්කම් සැලකිල්ලට ගනිමින් එම පවුලේ ආර්ථික තත්වය විදහා දක්වන ලේඛනයකි. වෙනත් විදියකින් කියන නම්, ජනතාවගේ ආදායම් විෂමතාවය සැලකිල්ලට ගනිමින් වැඩියෙන් උපයන පුද්ගලයා වැඩියෙන් ගෙවීමටත්, අඩුවෙන් උපයන පුද්ගලයා අඩුවෙන් ගෙවීමටත් ඉතාලිය විසින් තම ජනතාවට ලබා දෙන මහගු සහනයකි. ISEE හැදුවාම යම් වාසියක් තිබෙනවා…

අවුරුදු 18 න් පහල ළමුන්ට Sanitaria කාඩ්පත හදන්නේ කොහොමද?

අවුරුදු 18 න් පහල ළමුන්ට Sanitaria කාඩ්පත හදන්නේ කොහොමද?

තමන්ගේ දෙම්ව්පියන් යටතේ රැදී සිටින ලමුන් හට මෙම සේවාව නොමිලේ ලබාගැනීමට හැකියාව තිබෙනවා. Sanitaria card එක ලබාගන්න රෙජිස්ටර් වෙන්නේ කෙසේද? ඔබ පදිංචිවී සිටින පළාතේ හෝ ජිවත් වන පළාතේ Azienda Sanitaria Locale (ASL) ස්ථානයෙන් මේ සදහා ලියාපදිංචි විය හැකියි. ඒ වගේම තමයි තාම්ගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගැනීමට හැකිවන්නෙත් මෙම වේලාවේ දියි.මෙම සේවාව ලබාගත් පසු ගෙවීමකින් තොරව තමාගේ වෛද්‍ය…

ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීම සදහා LIVELLO B1 සහතිකය සියලුම දෙනාහට අවශ්‍යද?

ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීම සදහා LIVELLO B1 සහතිකය සියලුම දෙනාහට අවශ්‍යද?

මෑත දිනයන් හීදී ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් විශාල දෙනෙකුගෙන් ෆේස්බුක් හරහා SALVINI ආඥා පනත හෙවත් 2018 ඔක්තෝම්බර් මස 4 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 113 නීති කෙටුම්පත පිලිබදව හා ඉතාලි පුරවැසිභාවය අයදුම් කිරීම පිළිබඳව හඳුන්වා දෙනු ලැබූ ඉතාලි භාශා සහතිකය (LIVELLO B1) සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. ඉතාලියේ නීතිය පිළිබද නිසි අධ්‍යනයකින් හෝ දැනුමක්…

La Disoccupazione

La Disoccupazione

මොකක් ද මේ Disoccupazione කියන්නෙ? සරලවම Disoccupazione කියනුයේ විරැකියාවයි. ක්‍රියාකාරී වයසේ පසුවන පුද්ගලයෙකුට රැකියාවක් නොමැතිකමයි. ඔහු ක්‍රියා කරමින් සිටි රැකියාව අහිමි විමයි.යම් හේතුක් මත ඔනැම පුද්ගලයෙකුට මේ වගේ ත්තවයක් උදා විය හැක. රැකියාවක් කරන අතරතුර ඔබට යම් හේතුවක් මත රැකියාව අහිමි වූ විට මෙය සදහා ඔබට ඉල්ලුම්කල හැකිය. ඉතාලියේ නීත්‍යානුකුලව රැදිසිටින අයට මේ සදහා ඉල්ලුම්කල…