ඉතාලියට බෝඩර් පනිනවද?
මචන් මග රටකට ඇවිත් පනින්න පුලුවන්ද? පනින්න පෙර සිතාබලමු.පිටරට විස්තර මෙව්වා.ඒකාලේ ඉදන්ම යුරෝපයට බෝහෝ දෙනෙක් ආව ක්‍රමය “බෝඩර් පැනලා” අදට ක්‍රියාත්මකවෙනවා. එත් පනින්න කලින් හොදට හිතලා බලන්න මොකද ඒ කාලේට වඩා අද යුරෝපයේ නීතිවෙනස්. මේ වෙද්දි ලංකාවේ පවතින තත්වය එක්ක හැමකෙනෙක්ම බලන්නෙ රටකට යන්නයි. බෝඩර් පනිමුද? මෙක ලියලා මට පොලිසියන්න වෙයිද? පැනිල්ලේ ඇති තරම කියවලා…