NAGA සේවාවන්
|

NAGA සේවාවන්

Naga, Via Ludovico Lazzaro Zamenhof, 7/A, 20136 Milano MI මොකක් ද මේ Naga කියන්නේ? මොකක් ද මෙකෙන් වෙන්නෙ? යම් සේවයක් ලැබෙනවා ද? Naga යනු 1987 දී Milano හි ආරම්භ කරන ලද ගිහි, ස්වාධීන සහ පක්ෂ නොවන ස්වේච්ඡා සංගමයකි. Naga යනු කෙටියෙන්ම ස්වේච්ඡා සංගමයක්. ඔව්, මෙයි​න් විදේශවල සිට පැමීණි නීත්‍යානුකූල වීසා නොමැතිව ඉතාලිය තුල ජිවත්වෙන ජනතාවට…

Bonus Renzi 2020 සිට වැඩිවේ.

Bonus Renzi 2020 සිට වැඩිවේ.

පසුගිය වසරවල් වල ලබාදුන් Bonus Renzi මේ අවුරුද්දේ ජූලී මසයේ සිට ඉහල නැංවීමට තීරනයකර තිබෙනවා. ගිය වතාවේ මෙ​න් නොව මේ අවුරුද්දේදී එක් එ​ක් පුද්ගලයාට ලැබෙ​න ආදායම අනුව කොටස් 3 කට වෙන් කර තිබෙනවා. ඔබ වාර්ශී​ක ආදායම යූ​රෝ 8,200 ත් 28,000 ත් අතර ආදායමක් ලබන අයෙක්න​ම් ඔබට යූරෝ 100 ක මුදලක් මාසිකව එකතු වේ. ඔබ වාර්ශී​ක…

අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.

අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.

මෙහිදී අප කතා කරනුයේ ISEE අගය Euro 20,000 ට වඩා අඩු අයට ලබා ගත හැකි දීමනාවන් පිළිබඳවයි.සියලුම ප්‍රසාද දීමනා සහ සහනාධාර සඳහා ඉල්ලුම් කරන ආකාරය සමඟ ලැයිස්තුව බලමු. Bonus luce e gas. පසුගිය වර්ශවලදී මේ සදහා ඉල්ලුම් කිරීමට අවශයතාවය තිබුනත් මේ වසරේ සිට ඔබගේ ISEE අගය අඩුනම් INPS ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව ස්වයංක්‍රීයවම ඔබේ බිල්පත්…

කෝමූනී නිවාස
|

කෝමූනී නිවාස

Cinisello Balsamo Bresso Cormano Cusano Milanino නගරවල අයට Bando assegnazione alloggi case popolari (S.A.P) කෝමූනී නිවාස සදහා ඉල්ලුම්කිරිමට හැකියාව ඇත. 24 Febbraio 2021 සිට 12 Aprile 2021 alle ore 12.00 දක්වා ඔබට ඉල්ලූම් කලහැකිය. SPID හරහාද මෙයට ඉල්ලුම්කල හැකිය. ඒසේ නොමැතිනම් ඔබේ ඉල්ලුම්පත, Comune di Cusano Milanino riceve i propri cittadini su appuntamento c/o la…

Scuola Superiore ශිෂ්‍යත්ව යූරෝ 200 සිට 500 දක්වා
|

Scuola Superiore ශිෂ්‍යත්ව යූරෝ 200 සිට 500 දක්වා

Regione Puglia සිටි​න ශිෂ්‍යයෝ සද​හා, Scuola Superiore කිරීමට යූරෝ 200 සිට 500 දක්වා ශිෂ්‍යත්වයකට අයදුම් කරන්න පුළුවන් මේ සදහා අයදුම්කල හැක්​කේ 2021 පෙබරවාරි 15 වන දින සිට මාර්​තු 15 දක්වා පමනී. http://www.studioinpuglia.regione.puglia.it

Assegno per il nucleo familiare
|

Assegno per il nucleo familiare

2020 නොවැම්බර් 27 වන දින සිට ලංකාවෙ සිටින ඔබේ යැපෙන්නන් සදහාත් Assegno familiare සදහා ඉල්ලුම් කිරීමට අවස්තාව දී තිබෙන්වා. මෙමගින් ලංකාවේ සිටින ඔබගෙන් යැපෙන ඔබගේ සැමියාට,බිරිදට හා දරුවන් වෙනුවෙනුත් ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා. ලංකාවේ ඔබෙන් යැපෙන්නන් සදහා ඉල්ලුම් කරන්නේ කොහොමද? ඔබ මේ සදහා පලමුව ඔබෙන් යැපෙන්නන් වෙනුවෙන් codice fiscale සාදාගත යුතුවේ. ඉන්පසු ඔබගේ ලංකාවේ සිටින…

ඔබෙන් ලංකාවේ යැපෙන්න​න් වෙනුවෙ​න් යැපීම් සහතිකය සාදාගෙ​න මුදල් ලබාගැනීම.
|

ඔබෙන් ලංකාවේ යැපෙන්න​න් වෙනුවෙ​න් යැපීම් සහතිකය සාදාගෙ​න මුදල් ලබාගැනීම.

යැපෙන්නන් වශයෙන් ගනන්ගනු ලබන්නේ කාවද? දරුව​න් භාර්යාව හෝ ස්වාමි පුරුශයා දෙමව්පියන් ලංකාවේ සිටින පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කීපදෙනෙක් ඔබගෙන් යැපෙන බව සනාත කර ඉතාලියට ඉදිරිපත් කරන්නේ කොහොමද? මුලින්ම ආදාල ප්‍රදේශයේ ග්‍රාම නිලදා​රි තුමාගෙන්,යැපුම් සහතිකය ලබා ගැනිම. B4 ෆෝම් එක කියලයි ඒකට කියන්නෙ. එය අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ​න් සහතික කර ගැනිම. English භාෂාවට පරිවර්තනය කර ගෙන,…

Reddito di Emergenza තුන්වන පියව​ර

Reddito di Emergenza තුන්වන පියව​ර

කොරොන වයිරස​ය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පවුල් සඳහා ලබාදුන් Reddito di Emergenza (REM) තුන්වන දීමනාව ලබා දීමට මේ වනවිට ඉතාලි රජය මගින් අනුමැතිය හිමිව තිබේ.එම ගැසට් පත්‍රය අනුව එය අගෝස්තු මස 15 වන දින ක්‍රියාත්මක වේ. මෙය ඔබගේ ආදායම අනුව යුරෝ 400 සිට යූරෝ 800 දක්වා ලබාගැනීමට හැකියාවක් පවතිනවා. මේ සදහා ඔක්තෝබර් මස…

Oral B Electric Brush නොමි​ලේ

Oral B Electric Brush නොමි​ලේ

Oral B electric brush එකෙන් project එකක් මේ දිනවල ක්‍රියාත්මක වන​වා Rimborso Totale කියලා. මේ යටතේ සමහර මොඩ්ල්වලට යුරෝ 60ක් දක්වා ආපස්සට ගෙවනවා. බොහෝ දුරට යූරෝ 60 ට අඩුවෙන් මිලදීගැනීමකදී එම මුදලම ලබාගන්න හැකියාවක් තිබෙන්වා කියලයි කියන්නේ. මීට අමතරව ඇමසන් වෙබ් අඩවියේ වෙලදපලේ සාමා​න්‍ය මිලට වඩා ගොඩාක් අඩුවට මේ දිනවල මිලදී ගැනීමට හැකියාවකුත් තිබෙනවා.ඔබ මිලට…

Bonus Vacanze
|

Bonus Vacanze

නම කියූ පමනින්ම අපිට ලැබෙන දීමනාවක් කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පුලුවන්.මේ නිසාම බොහෝ දෙනෙකු වැරදි වැටහීමක සිට මේ සදහා ඉල්ලුම් කිරීමට පෙලබිලා තිබෙනවා. අපි බලමු මෙය ක්‍රියාත්මක වන ආකාරය ගැන. මේ Bonus Vacanze 2020 ජූලි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පමනක් වලංගු වේ. මේ සදහා අයදුම් කිරීමට අවශ්‍ය වන පලවන කරුන වන්නේ ඔබගේ Isee…