|

සංචාරක වීසා ලබාගැනිම සදහා අවශය වන ඇරයුම් ලිපිය/ LETTERA DI INVITO PER TURISMO

ටුවරිස් වීසා වලට උවමනා වෙන එක් දෙයක් පමනයි ඇරයුම් ලිපි​ය කියන්නෙ. ඒ​ක තිබුනා කියලා කෙනෙක්ට වීසා ලැබෙන්නෙ නෑ. ටුවරි විසා වලට අවශය අනිත් දෙවල් මේ වෙබ් අඩවියේම පලවෙලා තිබෙනවා.ඒ සම්බන්ද ලිපිය මෙම ලිපිය අවසනයේ ඔබ​ට ඉදිරිපත් කරන්නම්.

Io Sottoscritto/a……
( අනුග්‍රහය දක්වන පුද්ගලයා ඔවුහුගේ දත්තයන් ඇතුලත් කර යුතු කොටස )

Nome /Name –

Cognome / Surname –

Data di Nascita / Date of Birth Luogo di Nascita/ Place of Birth –

Nazionalità / Nationality –

Documento di identità / Identity card –

Passaporto / Passport –

Permesso di soggiorno/ Residence permit –

Indirizzo / Address –

Professione / Occupation –

Tel: Email:

Ragione sociale / Company Name –


Sede legale /Company Address –

මෙතන සදහන් කල යුත්තේ යම් ආයතනයක් හෝ යම් සංවිදානයක් මගින් ඇරයුම්කරනවා නම් පමනි (Only for Companies or Organizations)

Qualifica e Nome / Position And –

Name –

Tel: email:

Dichiaro di voler ospitare/declare being able to accomodate: presso la mia abitazione / at my abovementioned address al seguente indirizzo/at the following address

ඇරයුම් ලබන්නාගේ දත්තයන් –

Nome/Name –

Cognome/Surname –

Data di nascita/Date of birth Luogo di nascita/ Place of birth –

Nazionalità/Nationality –

Passaporto/Passport –

Indirizzo/Address

Professione/Occupation –

Relazione con l’invitante/

Relationship to the invitee familiare/family member –

per la seguente finalità/ for the following reason –

per il periodo dal/ from al/to –

Dichiaro di farmi carico delle sue spese di sostentamento durante il soggiorno /declare being able to bear his\her living costs during the abovementioned period of stay (ආදල කාලය තුල පැමිනෙනෙ පුද්ගලයාගේ ජිවන වියදම දරාගැනිමට හැකිබව)

Dichiaro di avere stipulato in suo nome l’assicurazione sanitaria / declare to have subscribed health insurance on his\her behalf (මට සෞඛ්‍ය රක්ෂණයක් ඇති බව ප්‍රකාශ කරමි / ඔහු වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණයක් ලබාගෙන ඇති බව ප්‍රකාශ කරමි)

Dichiaro di aver messo a sua disposizione, a titolo di garanzia economica, sotto forma di “fideiussione bancaria” (v. allegato), la somma di euro presso l’Istituto bancario Agenzia n. sita in / declare to have made available on his\her, as financial
guarantee (see annex), the sum of € in the following bank branch address (බැංකු ඇපකරය ඔහු වෙනුවෙන් )

sono consapevole che, ai sensi dell’art. 7 del D. Lgs. n. 286/1998 e s.m.i., sono tenuto a comunicare all’autorità di P.S. di zona, la presenza del cittadino straniero presso la mia abitazione, entro 48 ore dalla sua entrata nel territorio italiano/ am aware that, in accordance with Art. 7 of Legislative Decree n. 286/1998 and subsequent modifications, I shall notify the local police headquarters of the presence of the foreign national in my home, within 48 hours from the time he \she entered Italian territory ( අදාල පුද්ගලයා ඉතාලිය ඇතුල වි පැය 48 ඇතුලත නීතිය පරිදි ඔහුගේ පැමින ආදල අංශවලට දෑනුම් දෙමී)

sono consapevole delle responsabilità penali previste dall’art. 12 del D. Lgs. n. 286/98 e s.m.i. / am aware of the penal responsibilities foreseen by art. 12 of Legislative Decree n. 286/1998 and subsequent modifications.( නීතිය අනුව සැම දේකටම එකගවෙමී )

INFORMATIVA SUL TRATTAMENTO DEI DATI PERSONALI: පුද්ගලික දත්ත සැකසීම පිළිබඳ තොරතුරු

Luogo/Place Data/ Date –

Allegati/Annexes:
documento d’identità dell’invitante/ identity card of the person issuing the invitation fideiussione bancaria / financial guarantee altri documenti/ other documents: ____________________________________________
Allegati per le Società-Enti / Annexes for (අනෙකුත් සියලුම ලියවිලි)

Firma/ Signature –

මෙහිදී ඔබගේ තේරුම් ගැනීමේ පහසුව සදහා ඉතාලි භාශාවෙන් හා ඉංග්‍රීසී භාශා දෙකෙන්ම අප විසින් විස්තර ඉදිරිපත්කරලා තිබෙනවා.ඔබ විසින් මේ ලිපිය සකසන විට ඉතාලි භාශාවෙන් ඇති කොටස් පමනක් ගෙන වෙනම ලිපිය සකසාගන්න. ඒ වගේම ඔබට සංචාරය සදහා ලිපිය ඉදිරිපත් කරන්නේ යම් ආයතනයක් මගින් නම් ඒ කොටස පවුද්ගලික පුද්ගලයෙක් ඉදිරිපත් කල යුතු ලියවිල්ලට ඇතුලත් නොකරන්න.

සංචාරක විසා ගැන මේ වෙබ් අඩවියේ මීට පෙර සදහන් වූ ලිපිය.වැඩි අවබෝදයක් ලබගැනිම්මට මේ ලිපියත් කියවන්න. http://triabicia.com/2yd7

Similar Posts