Regione Piemonte හී ජීවත් වන ඔබට ලැබෙන දීමනාවක්
Regione Piemonte හි ජීවත්වෙන ඔබගේ පාසල් යන දරැවාගේ පෙලපාසැල් පොත් හා පෞද්ගලික පාසල් සදහා සහභාගි වෙන දරැවන්ගේ පාසැල් වාරික සදහා 2020/2021 අධ්‍යන වර්ෂය සදහා සහනයක්, මේ සදහා අයදුම් කරන ආකාරය.මෙය ඔබට තනිවම කරගැනීමේ හැකියාවක් තිබෙනවා.
ඔබත් ජීවත්වන්නේ මේ නගරවලද
- Alessandria
- Asti
- Biella
- Cuneo
- Novara
- TORINO
- Verbano-Cusio-Ossola
- Vercelli
එසේනම් ඔබටත් මේ සදහා ඉල්ලුම් කල හැක











චායාරූප පැහැදිලි නොමැති නම් පහත ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුලුවන්.