Libretto Famiglia

ගෘහ සේවකයන්ට, වයසගත පුද්ගලයන් හා ළමුන් බලාගන්න අයසද​හා inps වෙතින් වවුචරයක්.

පැයකට යුරෝ 10 ක මුදලක්.

වවුචර සහ භාවිතය සහ ක්‍රියාත්මක කිරීමේ නීති රීති

මෙය 2017 සිට ක්‍රියාත්මකවන පවුල් ( libretto famiglia)සුභසාදන වැඩපිලිවෙලට අයිතිවේ.මෙය inps වෙබ් අඩවියෙන් පමනක් ඉල්ලුම්කල හැකිය. (telematice) වසරකරට පැය 280 උපරිමකයට යටත්​වේ. මෙය ලබගැනීමට නම් සේවායෝජ්ක​යා හා සේවාදායකයා inps වෙබ් අඩවියේ ලියාපදිංචි වියයුතුය.

ගෘහ සේවිකයන්, වැඩිහිටි පුද්ගලයන් හා ළදරුවන් බලාගන්නා රැකියාවල නියුතු අනෙකුත් සියලුම සේවකයින් සඳහා, නව වවුචර මගින් යුරෝ 8 පැයක ශුද්ධ වැටුපක් සහතික කෙරේ.

අමතර යුරෝ 2 INPS හා INAIL සදහා යොදාගනු ලබයි.


කෙටියෙන් කිවහොත්, කොටසක් විශ්‍රාමික අරමුණු සඳහා වන දායක මුදල් සඳහා වන අතර රැකියාවේ සිදුවන අනතුරු වලට එරෙහිව රක්ෂණය සඳහා කොටසක් වේ.

මෙම දීමනාව දිගුකාලින ගිවිසුමක් යටතේ සේවයේ යෙදෙන අය සදහා ලබාගැනීමට හැකියාවක් නැහැ.මෙය ලැබෙනුයේ කෙටිකාලීනව රැකියාවන් සදහා බදවාගන්නා සේවකයන් සදහා හා රැකියා ගිවිසුමක් නොමැතිව වැඩ කරන අය සදහායි.

Similar Posts