රැකියාවට අත්වැලක් 01 Corso di Sushi
ඉතාලියේ වෙසෙන ලාංකීකයන් හට තම රැකියාව කිරීමේදී ඇතිවන ගැටලුවක් තමයි වෘත්තිමය පළපුරුද්ද හා පුහුනුවක් නොමැතිවීම.මේ නිසාම අපි සිතුවා ඔබ වෙනුවෙන් ඔබගේ රැකියාවට අවශ්‍ය වෘත්තිමය පලපුරුද්ද ලබාගැනීමට අවශය වන පාඨමාලා කීපයක් නොමිලේ ලබාදීමට. මෙය ඔබට මේ සෑම දෙයක්ම නොමිලේ ලබාදීමට තමයි අප කටයුතු කරන්නේ.ඒ වගේම මේ දේවල් නොමිලේ ඉගෙන ගැනීමට තිබෙන පාසල් සියල්ලම පිලිබදව ඔබව දැනුවත්…