RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?
|

RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?

Reddito di cittadinanza ගැන නොදන්න අය සිටිනවා නම් මුලින්ම පැහැදිලි කර සිටිනම්. Reddito di cittadinanza ලබාගැනීමට අවශය සුදුසුකම්, වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියා විරහිත හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා පහල මට්ටමේ ආදායමක් තිබීම.(ISEE) දරිද්‍රතා රේඛාවෙන් පහල විශ්‍රම වැටුපකට ලැබීම. අවම වශයෙන් වසර 10 ක්…

REDDITO DI EMERGENZA -REM

REDDITO DI EMERGENZA -REM

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. විවිධකාර ආයතනවලින් ප්‍රචාරය කරනා ආකාරයට, මෙය ඉතාලියේ ජීවත්වෙන හැමදෙනාටම ලබාගන්න පුළුවන් කියන අදහසට රැවටී, ඉල්ලුම් පත්‍ර දැමීම සදහා නිකරැනේ මුදල්…