ඉතාලියට ඇතුල්විමේදි එන්නත​ක් ලබාසිටිම අනිවාර්‍යද?

ඉතාලියට ඇතුල්විමේදි එන්නත​ක් ලබාසිටිම අනිවාර්‍යද?

ලංකාවෙන් ලබාදෙන එන්නත ලබාගත්තො​ත් ඉතාලියට ඇතුල්විය නොහැකිද? ජාතියක් වශයෙ​න් කොරහේ කිඹුලන් දැකිමට අප අතීතයේ සිට දක්ශතාවක් දක්වයි.මේ දිනවල බෝහෝ දෙනෙක්​ට තම මනසින් මවාගත් ප්‍රරශ්නයක් තිබේ.එන​ම් සයිනෆාම් එන්නත ලබාගත හො​ත් ඉතාලියට ඇතුල්විමට නොහැකි වේයැ​යි කියන බොරු මතය​ය. සයිනෆාම් එන්නත හෝ ෆයිසර් එන්නත ලබාගත්තත් ජූලි 31 දක්වා ඉතාලියට ඇතුල් වීමට හැකියාවක් නැහැ.මක්නිසාදයත් ලංකාවට පනවා තිබෙන ගුවන් තහනම…