ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්
ඉතාලි තානපති කාර්යාලය විසින් සිදුකරනු ලබන, ලේඛන නීතිගත කිරීමේ ක්‍රියාවලියට පෙර,පළමු පියවර ලෙසින් ලේඛන පරිවර්තනය කිරීම හා ලේඛන වල සත්‍යතාවය තහවුරු කරගැනීම සුදුකල යුතු අතර, මෙම ශාඛාව හරහා ඔබට එම සේවාවන් සදහා ලේඛන බාර දීම සිදු කල හැක. New procedure for legalizations Dear customer please be informed that from May 2nd 2022 to submit your…