ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්
|

ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්

ඉතාලි තානපති කාර්යාලය විසින් සිදුකරනු ලබන, ලේඛ​න නීතිගත කිරීමේ ක්‍රියාවලියට පෙර,පළමු පියවර ලෙසින් ලේඛන පරිවර්තනය කිරීම හා ලේඛන වල සත්‍යතාවය තහවුරු කරගැනීම සුදුකල යුතු අතර, මෙම ශාඛාව හරහා ඔබට එම සේවාවන් සදහා ලේඛන බාර දීම සිදු කල හැක. New procedure for legalizations Dear customer please be informed that from May 2nd 2022 to submit your…

ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ද?  එසේනම් ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.

ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ද? එසේනම් ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.

ඔබත් ඉතාලි  පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක්ද?උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලෙගලිස්සාරේ කරන්නේ කොහෙන්ද? ශ්‍රී ලාංකිකයන්, ඉතාලි  පුරවැසිභාවය අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි  ලංකාවේ පිහිටි  ඉතාලි තානාපති කාර්‍යාලයෙන්ම සහතික කරගත යුත්තේ ඇයි? මිට පෙර වෙනත් ක්‍රම වලට සහතික කර ලියවිලි භාරදුනත් දැනට වසර කිහිපයක සිට ලංකාවේ පිහිටි තනාපති කාර්යාලයෙන් එය සිදුකර ගැනිම අනිවාර්යවි ඇත….

ඉතාලියෙන් නුල්ලොස්තා එක ලැබූ පසුව කල යුත්තේ කුමක්ද?

ඉතාලියෙන් නුල්ලොස්තා එක ලැබූ පසුව කල යුත්තේ කුමක්ද?

ඔබගේ සහකරු හෝ සහකාරිය ඉතාලී වීසා ඉතාලියෙන් නුල්ලොස්තා එක ලබාගැනීමෙන් පසුව vfs ආයතනය වෙත ඔබගේ නුල්ලොස්තා එක බාරදීම තෙක් අවශය කරන ලිපි ලේඛන හා එය ක්‍රියාත්මක කල යුතු ආකාරය. ඔබ හැමෝම දන්න කරුන තමයි නුල්ලොස්තා එකෙහි වලංගුභාවය මාස 6යි. ඒ නිසා නුල්ලොස්තා එක ඉතාලියෙන් ලැබෙන්න මාස 2 කට කලින් වගේ ලංකාවෙන් ඔබේ ලිපි ලේඛන ලීගලයිස්…

 මාර්තු මස 29-30 අවලංගු වූ නුල්ලොස්තා බාරනොගනී.

 මාර්තු මස 29-30 අවලංගු වූ නුල්ලොස්තා බාරනොගනී.

ෆැමිලියාර් සදහා අයදුම් කර 2020 ජනවාරි 31 සිට 2021 අප්‍රියෙ​ල් 30 දක්වා කල් ඉකුත්වන නුල්ලොස්තා කාලය දීර්ග කිරීම සදහා වලංගු ​වේ. සියළුම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වෙලාවක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය නො​වේ.  වීසා අයදුම්පත් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව. 08:00 සිට ප.ව.14.00 දක්වා බාරදිය හැක. මෙම දැන්වීම මීට දවස් කීපයකට පෙර vfs ආයතනය මගින්…

අවලංගු වූ Nullaosta ලංකාවේ VFS ආයතනය බාරග​නීයි.
|

අවලංගු වූ Nullaosta ලංකාවේ VFS ආයතනය බාරග​නීයි.

මෙය බොහෝ දෙනෙක්ට නම සුබ ආරන්චියකි. මේ වන විට ඉතාලියෙන් ෆැමිලියාර් සදහා Nullaosta නිකුත් කරනුයේ මාස 6 කට පමනී. ලංකාවෙන් කරගැනිමට අවශ්‍ය වන ලිපි ලේඛන ලීගලයිස් කිරීමට කාලයක් ගත විම හා ඩොකුයුමන්ට් වල තිබෙන අඩු පාඩු සකසා බාරදීමේදි කාලය ගතවීම නිසා බොහෝ දෙනෙක් අමාරුවෙන් ලබාගත් නුල්ලිස්තා එක අවලංගු විය හැක. මෑතක් වන තුරුම ඉතාලියෙන් Nullaosta…

කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.
|

කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.

මීටපෙර පලවූ ලිපිය බැලුවේ නැතිනම් මුලින්ම එය බලන්න.එවිට ඔබට මෙය වටහාගැනිමට බෙහෙවින් උපකාරිවේ. මෙය න​ව ක්‍රමවේදය ගැන ඔවුන්ගේ දැන්විම අනුව උපකල්පනය කර පලකරන ලිපියකී. සැප්තැම්බර් මස 14 වනදා සි​ට අලුත් විදියකට legalization වැඩේ වෙන නිසා මිට කලින් සහතික කරපු (ෆොරිංමිනිස්ට්‍රියෙන් සීල්කර ඉතාලියට පරිවර්තනය කරපු) ලියකියවිලි ඔවුන් භාරගැනිමක් ගැන සදහන් නොකර නිසා මුල ඉදන්ම ආයේ කරගන්න…