2024 මාර්​තු ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද? එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?
|

2024 මාර්​තු ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද? එක් එක් ප්‍රදේශ වලට ලැබෙන කෝටා එක කීයද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2024 වර්ශය සදහා මාර්​තු මාස​යේ ස්පොන්සර්/ගෘහ හා වැඩිහිටියන් බලාගැනී​මේ හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඔබ වෙත ඉදිරිපත් කරනුයේ මෙම කෝටාව සදහා ඉතාලියේ එක් එක් පලාත් සදහා කීදෙනෙක් හට සුදුසුකම් ලැබේද යන්නයි. රටවල් 32 ක් සදහා මේ වීසා සදහා…