Assenso – Minore දෙමාපියන්ගෙන් එක පාර්ශ්වයක් තම කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය
අවුරුදු 14ට අඩු දරැවෙකුට සොජොර්නෝව ඉල්ලුම් කිරීමේ දී , දෙමාපියන්ගෙන් එක පාර්ශ්වයක් තම කැමැත්ත ප්‍රකාශ කරමින් දිය යුතු ලිපිය.
මෙම ලින්ක් එක මගින් ඔබට එය Download කරගත හැක.
අවුරුදු 14ට අඩු දරැවෙකුට සොජොර්නෝව ඉල්ලුම් කිරීමේ දී , දෙමාපියන්ගෙන් එක පාර්ශ්වයක් තම කැමැත්ත ප්‍රකාශ කරමින් දිය යුතු ලිපිය.
මෙම ලින්ක් එක මගින් ඔබට එය Download කරගත හැක.
නිත්‍යානුකුල ඉතාලියේ රැදීසිටින, වෙනත් රටක කෙනෙක්ට තමන්ගේ ස්වාමීපුරැසයා ,භාර්යාව, ළමයි හා තම දෙමාපියන් මේ රටට ගෙන්වා ගැනිමට ඉතාලි රජයෙන් ලබා දි ඇති අවස්තාව තමා FAMILIARE වීසා කියන්නේ. මේ කියන්නේ යන්නේ FAMILIARE එකක් කරන හැටි ගැන සරල විදියට (2019 නිතිය අනුව Milano වලින්) මේ දේවල් වෙනත් නගර වලදි සුලු වෙනස්කම් වෙන්න පුලුවන්, ඒ වගේම ඉදිරියේදි මේ නීති…
මේ දිනවල 2022 වර්ශයේ ඉල්ලුම් කල වතු හා ස්පොන්සර් වීසා Nulla osta නිකුත්වෙමින් තියෙනවා. ලැබුන අය ඉන්නවා. ඒ අයට මේ දේ වැදගත්වේයි . වීසා සදහා Nulla osta භාරදිමේදි ඔබට කිසිම ලියවිල්ල ඉතාලිතානාපතිකාර්යලයෙන් සහතිකකරගැනිමට උවමනා නැත. එම නිස Forsiter ආයතනයෙන් නිකරුනේ Appointment ලබාගැනිමේන් වලකින්න. එමගින් සිදුවෙන්නෙ ෆැමීලියාර් විසා අයට තිබෙන ඉඩකාළය නැතිවිම පමනයි. (ඔබට යම් ලියවිල්ලක්…
මෙය පැරණි නෛතික සංකල්පයක් වන අතර, ඒ අනුව මෙය සදහා අයදුම් කරන පුද්ගලයා උපන් රටෙහි පීඩාවට පත් වූ පුද්ගලයෙකුට වෙනත් ස්වෛරී අධිකාරියකින්, විදේශීය ජාතියකින් හෝ ආගමික අභයභූමියකින් ආරක්ෂාව ලැබිය හැකිය. එසේ ලබා ගන්නා බලප්‍රත්‍රය නම් rifugio permesso di soggiorno නමින් හැදින්වේ. මෙය දේශපාලන රැකවරණ සඳහා පදිංචි බලපත්‍රය සරණාගත තත්ත්වය දරන පුද්ගලයාට පොලිස් මූලස්ථානය මගින් නිකුත්…
REDDITO DI CITTADINANZA e ASSEGNO UNICO UNIVERSALE. RDC ලබාගන්නා බාලවයස්කාර දරැවන් සිටින සියළුම දෙනා ASSEGNO UNICO මුදල් ලබාගැනීම සදහා අනිවාර්යයෙන්ම MODELLO AU-COM ඉදිරිපත් කල යුතුයි . තමන්ගේ Spid අංකය හෝ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කල Patronato ආයතනය මගින් මෙම සේවාව ලබාගත හැක. 2022 ජුනි මස 30 වෙනි දිනට පෙර මෙම ෆෝර්මය ඉදිරිපත් කල යුතුයි.
කාලයක් තිස්සේ රැකියාවන්හි නිරතවන අප කාගේත් බලාපොරොත්තුව, විශ්‍රාමික දිවිය සැහැලුවෙන් ගතකරන්න. ඒත් නොසිතූ හේතූන් මත, තම පවුලේ සමාජිකයන්ගෙන් සමුගන්න සිදුවෙන අවස්ථාවන් මෑත කාලයේදී අපට අසන්න දකින්න ලැබුනා. මෙවන් අවස්ථාවලදී එම මියගිය පුද්ගලයාගේ යැපෙන්නන් ආර්ථික අතින් ඉතාම අපහසු තත්වයන්ට පත්වෙනවා. ඒ වගේම නොදැනුවත්කම හේතුවෙන් මියගිය පුද්ගලයා වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප ලබා නොගත් අවස්ථාවන්ද…
Passport එක හදාගන්නේ කොහොමද. Original ID එකයි photo copy 1යි හොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි. Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link – https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක) . උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන…