ඉතාලියේ පිහිටි රෝම් එම්බසියෙන් හා මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයෙන් දිනයක් වෙන්කරගමු.
අපි මේ ලිපිය පලකරනුයේ ඉතාලියේ වෙසෙන ලාංකීකයන්ට උපකාර කිරීමේ අරමුනෙන් පමනි.මෙමගින් තනිවම කොන්සියුලර් සේවා සදහා දිනයක් ලබාගන්නා ආකාරය පමනක් අප විසින් දැනුවත් කරන්නෙමු. ඔබට ලබාගත හැකිසේවාවන් මොනවාද? ඉතාලියේ රෝම් එම්බසියෙන් දිනයක් ලබාගන්නේ කෙසේද? මුලින්ම ඔබ ඒ සදහා රෝම් එම්බසිය මගින් හදුන්වාදී තිබෙන වෙබ් අඩවියට පිවිසෙන්න. https://smartscheduling.com/slembrome/booking ඔබ ඉහත ලින්ක් එක මාර්ගයෙන් වෙබ් අඩවියට ඇතුල් වීමේදී…