විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රමවේදය වෙනස් කෙරේ.
කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් හා විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන වන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොවිඩ් එන්නත සම්පූර්ණයෙන් ලබානොගෙන පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ පැමිණීමේ දිනය සිට දින 07ක් තුල සිදුකරන අතර එම වාර්තාවේ ප්‍රථිපල අනුව දින 07ක නිරෝධයනයෙන් පසු නිවෙස කරා යාමට ඉඩ සලසා…