ඉතාලියේ සෙලිෆ් ගැහුවොත් දඩ ගෙවන්න වෙයි.
|

ඉතාලියේ සෙලිෆ් ගැහුවොත් දඩ ගෙවන්න වෙයි.

ඉතාලියේ Portofino නගරය කියන්නේ සුවිශේෂි සංචාරක ආකර්ශනයක් තිබෙන නගරයක්. මෙම නගරයට ඇතුල්වන අතිවිශාල සංචාරකයින් නිසා නගරයේ ඇතිවන අනවශ්‍ය තදබදය නවතාලීම සදහා වාහන වල සිට හා වාහනය නවතා චායාරූප ගැනීමේදී දඩයක් නියම කිරීමට තීරනය කර තිබෙනවා. මෙය යූරෝ 68 සිට 275 දක්වා වැඩි වෙන්න පුළුවන්. මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ මහාමාර්ගයේ සිට මුහුද ප්‍රදේශයේ චායාරූප ගැනී​ම,වාහනයේ සිටම…

යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයගෙන

යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයගෙන

(ටී.කේ.ජී.කපිල ලංකාදී) ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු ද…

Bonus Trasporti 2023 සදහා තනිවම අයදුම් කරන ආකාරය සිංහලෙන්ම.
|

Bonus Trasporti 2023 සදහා තනිවම අයදුම් කරන ආකාරය සිංහලෙන්ම.

Bonus Trasporti 2023 අප්‍රියෙල් මස 17 වන දින ක්‍රියාත්මක වේ. මේ සදහා අයදුම් කරන පිලිවෙල අනුව තමයි බෝනස් මුදල ලබාදෙන්න තීරනය කර තිබෙන්නේ. මේ සදහා මෙලෝනි රජය විසින් වෙන්කර තිබෙන මුදල යූරෝ මිලියන 100 කී. එක් පුද්ගලයෙකුට උපරිම යූරෝ 60 ක් දක්වා මේ සදහා වෙන්කර තිබෙනවා. එමෙන්ම 2022 දී යූරෝ 20,000 නොඉක්මවන මුළු ආදායමක් ඇති…

permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?
|

permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?

මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කුතුහලය ඇතිවී තිබෙන ගැටලුවක් නිසා මේ ලිපිය ඉතාලියේ අපි වෙබ් අඩවිය මගින් ඔබට ඉදිරිපත් කරන්නේ. permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද? මෙය කාලයක පටන්ම තිබූ නීතියක්. ඔබට තිබෙන්නේ permesso di soggiorno illimitato බලපත්‍රයක් නම් එහි වලංගු බාවය මේ වසර වන විට වසර 10 සම්පූර්න වී ඇත්නම්…

ඉතාලියේ ඩොකුයුමන්​ට්  නැතිකෙනෙක් කොහොමද බෙහෙ​ත් ගන්නේ?

ඉතාලියේ ඩොකුයුමන්​ට් නැතිකෙනෙක් කොහොමද බෙහෙ​ත් ගන්නේ?

මේ දවස්වල ඉතාලියට ලංකාවේ ඉදන් වීසා නැතිව බොහෝ දෙනෙ​ක් පැමිනියා. Visa නැතිව ඉතාලියේ ඉන්න පුද්ගලයේක්ට මුහුණදෙන්න වෙන ගැටලුවක් යම් අසනීපයකට ප්‍රතිකාර ලබාගන්නේ කේසේද යන්න? ඉතාලියේ පුද්ගලයේකුට පවුලේ වෛද්‍යවරයෙක් සිටින අතර වෛද්‍යවරයායෙක් තමාට තෝරාගැනිමට රැදිසිටිමේ බලපත අවශ්‍යවේ. වෛද්‍යවරයකුගෙන් ඖෂධ අනුමැති ලිපියක් නොමැතිව බෝහෝ ඖෂධ වර්ග ෆාමිසියෙන් නිකුත්වෙන්නේද නැත. Visa නොමැතිකෙනෙක් කොහොමද බෙහෙ​ත් ගන්නේ අසනීපයකදී? නේවාසික බලපත්‍රයක්…

ඉතාලියේදි ඔබේ රියදුරු බලපත්‍රය නැතිවෙන්නේ මේ හේතූ නිසයි.

ඉතාලියේදි ඔබේ රියදුරු බලපත්‍රය නැතිවෙන්නේ මේ හේතූ නිසයි.

රියදුරෙකු විසින් කරන්නාවු වැරදි නිසා රියදුරු බලපත පිලිස් නිළදාරියෙකුට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ කරන්නාවු වැරැද්දේ ස්භාවය අනුව එය කෙටි කාලීනද දිගු කාලීනද යන්න තීරනය වෙන්න පුලුවන්. මෙය මෙලෙස බෙදා වෙන්කල හැක. Ritiro Della patente Sospensione della patente Ritiro Della Patente. රිය ධාවනයේ​දී ඔබ කරන්නවු දරුනු නොවන වැරදි සදහා ඔබේ රියදුරු බලපත පොලිස් නිළධාරියෙකු විසි​න් කෙටිකාලීනව ලබාගැනීම…

ඉතාලි වීසා සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]

ඉතාලි වීසා සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]

හැමෝම වගේ බලාගෙන සිටි ඉතාලි වීසා නීතිය සම්බන්ද ගැසට් පත්‍රය ජනවාරි 26 වන දින ජනතාව සදහා ප්‍රසිද්ද කරන ලදී. මෙම කෝටාව මගින් රැකියා අවස්​ථා හා බලපත්‍ර පරිවර්තනය සදහා 82,705 ක අවස්තාවක් හිමිවනවා.මේ පිලිබදව ඔබ මේවන විට දැනුවත් ඇති.එමෙන්ම ඔබ වෙනුවෙන් මෙම වීසා සදහා අයදුම් කිරීම සදහා මේ වනවිට සේවායෝජකයෙක් තෝරාගැනෙන ඇතැයි අප සිතනවා. ඔබට මේ…

2023 ඉතාලි වීසා හා ලාංකීකයන් අතර සිදුවන අක්‍රමීකතා..

2023 ඉතාලි වීසා හා ලාංකීකයන් අතර සිදුවන අක්‍රමීකතා..

මේ වර්ශයේ ද බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි ඉතාලි වීසා කෝටාවට ඉල්ලුම්කරන දිනය ප්‍රසිද්ධ කරනු ලැබුවා. රැකියා අවස්ථා 82,000ක් මේ වර්ශයේ ඉතාලි රජය විසින් ලබා දෙනු ලැබු​වා. මේ කෝටාව ශ්‍රී ලාංකිකයන්ටද ඉල්ලුම් කිරිමේ හැකියාව ඇත. ඉතාලියට ලැබෙන්නේ මොන වීසාද? අයදුම් කරන්නේ කොහොමද? රැකියා කෝටාව කොපමනද? ඒ සම්බන්ද ලිපිය කියවන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න. ඉතාලි වීසා…

ඉතාලි වීසා 2023 [ඉතාලි ස්පොන්සර් වීසා]
|

ඉතාලි වීසා 2023 [ඉතාලි ස්පොන්සර් වීසා]

හැමෝම වගේ බලාගෙන සිටි ඉතාලි වීසා නීතිය සම්බන්ද ගැසට් පත්‍රය ජනවාරි 26 වන දින ජනතාව සදහා ප්‍රසිද්ද කරන ලදී. මෙම කෝටාව මගින් රැකියා අවස්​ථා හා බලපත්‍ර පරිවර්තනය සදහා 82,705 ක අවස්තාවක් හිමිවනවා. මේ සියලුම විස්තර මුල සිට අවසන් වනතුරු හොදින් කියවන්න. සෘතුමය නොවන රැකියා.(ස්පොන්සර් වී​සා) සෘතුමය නොවන රැකියා ඛාන්ඩය යටතේ රැකියා අවස්ථාවන් 24,105 ක ප්‍රමානයක්…

ඉතාලි Sponsor visa | වතු වීසා නීති නීතිය සම්මතයි. නැවත ඉතාලියෙන් වීසා නිකුත් කිරීමක්.

ඉතාලි Sponsor visa | වතු වීසා නීති නීතිය සම්මතයි. නැවත ඉතාලියෙන් වීසා නිකුත් කිරීමක්.

2022 දෙසැම්බර් මස 28 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ගැසට් පත්‍රයක් මගින් විදේශ රටවලින් රැකියාවන් සදහා විදේශිකයින් ගෙන්වීමේ ගැසට් පත්‍රය සම්මත වී තිබෙනවා. බොහෝ විට එය මේ මාසයේ ප්‍රසිද්ද කිරීමට නියමිතයි. මෙම දිනය ප්‍රසිද්ද කිරීමෙන් පසුව මේ සදහා අයදුම් කල හැකි රැකියා ඛාන්ඩ, එක් එක් ඛාන්ඩයට අයත් කෝටාව හා අයදුම් කල හැකි දිනය සටහන් කරයි….