කෘශිකාර්මීක අංශ​යේ රැකියා 50+

මේ කාලය බොහොමයක් වගාබිම් වල අස්වනු නෙලීමේ කාලයයි.මේ නිසා ඒ සදහා විශාල සේවක පිරිසක් අවශ්‍යවනවා.ඉතින් මේ නිසා සේවකයන් සොයාගැනීමේ අපහසුතාවයන් ආතිවන නිසත් ගොවි සංගම් කිහිපයක් එකතුවී මේ වෙබ් අඩවිය පවත්වාගෙන යනවා. ඒ අනුව තමයි මේ වන විට රැකියා අවස්තා 50 කට වඩා ප්‍රමානයක් එකතුවෙලා තිබෙන්නේ.

මේ රැකියා ලබාදෙනුයේ තාවකාලික පදනම මතයි.මේ සදහා ඉල්ලුම් කිරීමට නම් ඔව්න්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචී වීමට අවශයයි. බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මුලින්ම වෙබ් අඩවියට යන්න.

lavoro.coldiretti.it

මේ නගර වල තමයි රැකියා අවස්තා තිබෙන්නෙ.

aprile-giugno fragole in Basilicata, Calabria, Campania, Emilia-Romagna, Lazio, Piemonte, Sicilia, Trentino Alto Adige e Veneto aprile-settembre cipolle in Calabria, Campania, Emilia-Romagna, Lombardia, Piemonte, Puglia, Toscana, Sicilia, Umbria e Veneto da metà aprile a fine maggio asparagi in Campania,Emilia-Romagna, Lazio, Liguria, Piemonte, Trentino Alto Adige, Toscana e Veneto da inizio maggio a metà agosto albicocche in Basilicata, Campania, Emilia-Romagna, Liguria, Piemonte e Sicilia da metà maggio a metà luglio ciliegie in Campania,Emilia-Romagna, Lazio, Piemonte, Puglia, Sicilia e Veneto da metà maggio a fine agosto pesche in Basilicata, Campania, Emilia-Romagna, Lazio, Lombardia, Marche, Piemonte, Puglia, Sicilia e Veneto maggio-giugno nelle regioni del sud, giugno-agosto in quelle del nord aglio in Campania, Emilia-Romagna, Lombardia, Piemonte, Sicilia e Veneto da metà giugno a metà luglio grano in Abruzzo, Basilicata, Calabria, Campania, Emilia-Romagna, Lazio, Marche, Molise, Puglia, Toscana, Sardegna, Sicilia e Umbria da metà giugno a metà agosto prugne in Campania, Emilia-Romagna, Marche, Piemonte e Trentino Alto Adige giugno-settembre pomodori in Campania, Emilia-Romagna, Puglia, Sicilia e Veneto da inizio luglio a metà ottobre pere in Campania, Emilia-Romagna, Lazio, Lombardia, Piemonte, Sicilia e Veneto luglio-novembre peperoni in Campania, Calabria, Emilia-Romagna, Lazio, Lombardia, Piemonte, Puglia, Toscana, Sicilia, Veneto e Umbria da metà luglio a fine ottobre mele in Campania, Emilia-Romagna, Lombardia, Piemonte, Trentino Alto Adige e Veneto da metà luglio a fine ottobre uva da tavola in Abruzzo, Basilicata, Calabria, Lazio, Puglia, Sardegna e Sicilia agosto-ottobre vendemmia in Emilia-Romagna, Lombardia, Marche, Piemonte, Trentino Alto Adige, Toscana e Sicilia agosto-settembre mandorle in Puglia e Sicilia agosto-settembre nocciole in Campania, Emilia-Romagna, Lazio, Piemonte e Sicilia settembre-ottobre riso in Emilia-Romagna, Lombardia, Piemonte e Veneto ottobre-febbraio olive in Liguria, Toscana, Umbria, Italia meridionale e insulare ottobre-maggio limoni in Calabria, Sardegna e Sicilia ottobre-novembre kiwi in Basilicata, Campania, Emilia-Romagna, Lazio, Piemonte, Puglia e Veneto da metà novembre a metà febbraio clementine in Basilicata, Calabria, Campania, Puglia e Sicilia da metà novembre a metà aprile mandarini in Basilicata, Calabria, Campania, Puglia, Sardegna e Sicilia dicembre-marzo arance in Basilicata, Calabria, Campania, Lazio, Puglia, Sardegna e Sicilia

රෙජිස්ටර් වෙන්න නම් මේ විස්තර ටික පුරවන්න තියෙන්නේ.ලොකු අමාරුවක් නෑනේ… හිමීට මේ ටික පුරවගන්න.

හරියට රෙජිස්ටර් වුනා නම් ඔබේ ඊමේල් එකට ඔබ ලබාදුන්න username සහා password එක එනවා.. ඊට පස්සේ ඊමේල් එකටම ලින්ක් එකක් එවලා තිබෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට නැවතත් සයිට් එකටමයි යන්නේ.

දැන් ඔබේ ඊමේල් එකට ලැබුන username සහා password ඇතුලත් කරලා ලොග් වෙන්න.

ඊට පස්සේ මෙතනින් cerco lavoro කියන එක තෝරන්න.

ඊට පස්සේ මඔබ රැකියාව කරන ප්‍රොවින්චා එක තෝරන්න.කැමති නම් ඇඩ් ටික මුල ඉදලම බලන් ගිහින් තමන්ට අවශ්‍ය දැන්වීම තෝරගන්න පුලුවන්.

ඔබට පෙන්වීමට අවශ්‍ය නිසා මම ජොබ් එකක් තෝරගත්තා. අයදුම් කරන්න කලින් ඔබට සුදුසුකම් තියෙනවද මුලින්ම බලන්න.ඔබට ගැලපෙනවා නම් Carica il tuo Curriculum යන්න ක්ලික් කරන්​න

ඊට පස්සේ මේ වගේ එකක් ලැබෙන්නේ.මේකෙදී නැවතත් ඔබේ විස්තර පුරවන්න තිබෙන්නෙ.

අයදුම් කරලා බලන්න. සුබ දවසක් වේවා..

Similar Posts