මිලානෝ සිටින අය සදහා Corso per pizzaiolo
රැකියාවට අත්වැලක් 02 මිලානෝ නගරයේ සිටින අය සදහා Pizza සාදන ආකරය උගන්වන කෝස් එකක් නොමිලේම කරන ආකරය ගැන තමයි ඔබව අද දැනුවත් කරන්නේ. කාලය පැය 60 මෙම පාඨමාලාව සිදුවන ආකරය. Per chi è il Corso e cosa tratta Il corso è diviso in 3 parti: – Igiene e sicurezza nel settore alimentare– Competenze strumentali– Competenze organizzative…