ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?
|

ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?

නිතිපතාම ඉදිරිපත් කරන ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද කියන්න යන්නේ. ඉතාලියෙන් පිටත කාලයක් ගත කළ හැක්කේ කාටද? Permesso di soggiorno permesso di soggiorno CE Permesso di soggiorno UE බලපත්‍රයන් ඇත්තන්ට ඔබට කොපමණ කාලයක් ඉතාලියෙන් පිටත රැඳී සිටිය හැකිද? එය ඔබට ඇති බලපත්‍ර වර්ගය මත රඳා පවතී.අපි බලමු කොහොමද වෙන්නේ කියලා. Permesso di soggiorno ඇති පුද්ගලයෙකුට නම්…

ඉතාලියට ඇතුල්විමේදි එන්නත​ක් ලබාසිටිම අනිවාර්‍යද?

ඉතාලියට ඇතුල්විමේදි එන්නත​ක් ලබාසිටිම අනිවාර්‍යද?

ලංකාවෙන් ලබාදෙන එන්නත ලබාගත්තො​ත් ඉතාලියට ඇතුල්විය නොහැකිද? ජාතියක් වශයෙ​න් කොරහේ කිඹුලන් දැකිමට අප අතීතයේ සිට දක්ශතාවක් දක්වයි.මේ දිනවල බෝහෝ දෙනෙක්​ට තම මනසින් මවාගත් ප්‍රරශ්නයක් තිබේ.එන​ම් සයිනෆාම් එන්නත ලබාගත හො​ත් ඉතාලියට ඇතුල්විමට නොහැකි වේයැ​යි කියන බොරු මතය​ය. සයිනෆාම් එන්නත හෝ ෆයිසර් එන්නත ලබාගත්තත් ජූලි 31 දක්වා ඉතාලියට ඇතුල් වීමට හැකියාවක් නැහැ.මක්නිසාදයත් ලංකාවට පනවා තිබෙන ගුවන් තහනම…

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල, Regione Lombardia පලාතේ සිටින බොහෝ දෙනෙක් පසුගිය දිනවල මගෙන් නිතර විමසන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද යන්න? අද දිනයේ සිට Regione Lombardia වල මෙම වැඩසටහන පටන්ගනු ලබනවා.මේ වන විට Regione Lazio වල මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. අද 25/06/2021 දිනයේ සිට ඔවුන්ට මේ මහගු අවස්ථාව ලැබී තිබෙනවා. පහත…

ඉතාලියේ Covid 19 වර්තමාන තත්ව​ය

ඉතාලියේ Covid 19 වර්තමාන තත්ව​ය

මේ ගෙවෙන්නේ ඉතාලියේ ගිම්හාන කාලයේ අවසාන අදියරයි.මේ දිනවල පවතින දැ​ඩි උශ්නත්වය නිසා මුහුදු,ගංගා,ඇල දොලවල් හා කදු ආශිත ප්‍රදේශවල නිවාඩු ගතකිරීමට බොහෝ දෙනා පෙලබිලා තිබෙනවා.ඔවුන් ආරක්ශිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන බව තමයි පෙනීයන්නේ.මේ අවදානම සලකා අද දින සිට රාත්‍රී සමාජශාලා වසාදැමීමටත් තීරනය කර තිබෙන්වා.ඒ වගේම ඉතාලියට විසින් නම්කර තිබෙන රටවල සිට පැමිනෙනවා නම් අනිවාර්නයයෙන් ස්වයං නිරෝදායන​ය වීම…

REDDITO DI EMERGENZA -REM

REDDITO DI EMERGENZA -REM

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. විවිධකාර ආයතනවලින් ප්‍රචාරය කරනා ආකාරයට, මෙය ඉතාලියේ ජීවත්වෙන හැමදෙනාටම ලබාගන්න පුළුවන් කියන අදහසට රැවටී, ඉල්ලුම් පත්‍ර දැමීම සදහා නිකරැනේ මුදල්…