ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?
|

ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?

නිතිපතාම ඉදිරිපත් කරන ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද කියන්න යන්නේ. ඉතාලියෙන් පිටත කාලයක් ගත කළ හැක්කේ කාටද? Permesso di soggiorno permesso di soggiorno CE Permesso di soggiorno UE බලපත්‍රයන් ඇත්තන්ට ඔබට කොපමණ කාලයක් ඉතාලියෙන් පිටත රැඳී සිටිය හැකිද? එය ඔබට ඇති බලපත්‍ර වර්ගය මත රඳා පවතී.අපි බලමු කොහොමද වෙන්නේ කියලා. Permesso di soggiorno ඇති පුද්ගලයෙකුට නම්…

ඉතාලියේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යමුද?

ඉතාලියේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යමුද?

ඔබ ඉතාලියේ  කොපමණ කාලයක් රැකියාවක් කර තිබුනත් බොහෝ අවස්තාවලදී ඔබට නැවත රැකියාවක් ලබා ගැනීම  අපහසු වී ඇති. කොපමන Appuntamenti (සම්මුඛ පරීක්ෂණ) වලට ගියත් ඔබට වඩා අඩු දැනුමක් හෝ අඩු අත්දැකීම් ඇති අයට රැකියාව ලැබීම ඔබට පෙනෙන්නට ඇති. එවන් අවස්තාවලදී අන් අයට දොස් කීමට පෙර ඔබේ අඩුපාඩු  මොනවාද යන්න ඔබ සිතා බැලුවාද? මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ඉතාලියේ…

RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?
|

RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?

Reddito di cittadinanza ගැන නොදන්න අය සිටිනවා නම් මුලින්ම පැහැදිලි කර සිටිනම්. Reddito di cittadinanza ලබාගැනීමට අවශය සුදුසුකම්, වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියා විරහිත හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා පහල මට්ටමේ ආදායමක් තිබීම.(ISEE) දරිද්‍රතා රේඛාවෙන් පහල විශ්‍රම වැටුපකට ලැබීම. අවම වශයෙන් වසර 10 ක්…

NAGA සේවාවන්
|

NAGA සේවාවන්

Naga, Via Ludovico Lazzaro Zamenhof, 7/A, 20136 Milano MI මොකක් ද මේ Naga කියන්නේ? මොකක් ද මෙකෙන් වෙන්නෙ? යම් සේවයක් ලැබෙනවා ද? Naga යනු 1987 දී Milano හි ආරම්භ කරන ලද ගිහි, ස්වාධීන සහ පක්ෂ නොවන ස්වේච්ඡා සංගමයකි. Naga යනු කෙටියෙන්ම ස්වේච්ඡා සංගමයක්. ඔව්, මෙයි​න් විදේශවල සිට පැමීණි නීත්‍යානුකූල වීසා නොමැතිව ඉතාලිය තුල ජිවත්වෙන ජනතාවට…