ඉතාලියේ මුව ආවරන නීතිය වෙනස් වේ.
අද සිට මුඛ ආවරණ (mascherine) ඉවතට?
අද සිට එළිමහනේදී මුඛ ආවරණ පැලදීම අනිවාර්ය නොවන අතර ඔබ සතුව තබා ගැනීම පමණක් ප්‍රමානවත් වනු ඇත.
නමුත් සෙනග ගැවසෙන එළිමහනේදී ඔබ මුඛ ආවරණ පැලදිය යුතු වේ.
මාර්තු 31 දක්වා ආවරණ වූ සියලුම (luoghi chiusi ) ස්ථාන සදහා තවදුරටත් මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර ඇත.