යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යවන තැපැල් භාන්ඩ සදහා යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්ති ජූලි 01 සිට සංශෝදනය කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව ඒ බව පෙන්වා දෙමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව ලබන පලවනදා සිට තැපැල් පාරිභෝගිකයන් , අන්තර්ජාල මගින් අලෙවි කටයුතු වල නිරතවන්නන් හා අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමුකරන ලිපි හැර සියලු තැපැල් භාන්ඩ සදහා පහත සදහන් බදු ප්‍රතිපත්ති අදාල වන බව සදහන් කරනවා.


උපුටා ගැනීම හෙලකුරු නිව්ස් වෙති​න්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here