2023 මාර්තු මාසයේදී සරණාගතයින් 86 000 කට ආසන්න ප්‍රමාණයක්.
2023 මාර්තු මාසයේදී 85975 දෙනෙකු පළමු වරට EU රටවල් මාර්ගයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා සරණාගත වීසා ඉල්ලුම් කරන ලදී. එය 2022 මාර්තු (6690) හා සසඳන විට 4% ක වැඩිවීමකි.
වැඩි වශයෙන්ම පලමුවරට සරණාගත වීසා අයදුම් කල පිරිස වන්නේ සිරියානුවන් සහ ඇෆ්ගන් ජාතිකයන්ය.
- සිරියානු අයදුම්කරුවන් 9660
- ඇෆ්ගන් ජාතිකයින් 9155 ක්
- වෙනිසියුලානුවන් 6415
- කොලොම්බියානුවන් 5980
- Turks ජාතිකයින් 5615 ක් වශයෙන් ප්‍රදානම අයදුම් කරුවන් වර්ග කරන්න පුලුවන්.
2023 මාර්තු මාසයේදී ජර්මනියෙන් 25170, ස්පාඤ්ඤයෙන් 15 570, ප්‍රංශයෙන් 11 870 සහ ඉතාලියෙන් 11335 පුද්ගලයින් පළමු වතාවට සරණාගත වීසාවන් සදහා අයදුම් කර තිබෙනවා.