මෙය Inps ආයතනය මගින් අඩුඅදායම් ලාභින්ට ලබාදෙන සමාජ සුබසාධක දිමනාවකි.ඔබගේ අදායම මත ලැබේන මුදල තිරනය වේ.CAF ආයතනයන් හරහා සුදුකම් ඇති ඔබට මෙය ඉල්ලුම්කල හැකිය.

මෙය ඉල්ලුම්කිරිමට ඔබට අවශ්‍ය සුදුකම්

  • Contributi ගෙවීම් ක​ල හා නොකල සියලු දෙනාට​ම ඉල්ලුම්කල හැකිය.
  • වයස අවුරුදු 67 විය යුතුය.
  • ඉතාලියේ අවම වසයෙ​න් අවුරුදු 10ක් පදිංචිය අඛන්ඩ​ව තිබිය යුතුය.
  • ආර්ථි​ක අපහසුතාවයන් ඇති තත්වයන් තිබිය යුතුය.
  • ඔබ මේම දිමනාව ඉල්ලුම්කල පසුව දින 29 ඉතාලියෙන් පිටත සිටියොත් මෙම දිමනාව අවලංගුවේ.
  • ඔබ තනි පුද්ගලයකුනම් ඔබගේ වාර්ශික අදායම යුරෝ 6085.43 නොවැඩිය යුතුය.
  • ඔබ විවාහක පුද්ගලයෙක් නම් ඔබගේ වර්ශික අදායම
  • යුරෝ 12176.86 නොවැඩිය යුතුය.

වාර්ශික ආදයම් ම​ත ඔබට ලැබෙන මුදල වෙනස් වි​ය හැකි අතර දළ වශයෙ​න් එක් පුද්ගලයෙකුට යුරෝ 470 ආසන්න මුදලක් මාස්ප​තා මාස 13 ලැබෙ​නු ඇත. ඔබට මෙය සදහා සුදුකම් ඇතිනම් ඉල්ලුම්කරන්න.

Assegno sociale 2022: requisiti e come fare domanda – Patronato Acli