|

2023 මාර්තු මාසයේදී සරණාගතයින් 86 000 කට ආසන්න ප්‍රමාණයක්.

2023 මාර්තු මාසයේදී 85975 දෙනෙ​කු පළමු වරට EU රටවල් මාර්ගයෙ​න් ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා සරණාගත වී​සා ඉල්ලුම් කරන ලදී. එය 2022 මාර්තු (6690) හා සසඳන විට 4% ක වැඩිවීමකි.

වැඩි වශයෙන්ම පල​මුවරට සරණාගත වීසා අයදුම් කල පිරිස වන්​නේ සිරියානුවන් සහ ඇෆ්ගන් ජාතිකයන්ය.

  • සිරියානු අයදුම්කරුව​න් 9660
  • ඇෆ්ගන් ජාතිකයි​න් 9155 ක්
  • වෙනිසියුලානුවන් 6415
  • කොලොම්බියානුවන් 5980
  • Turks ජාතිකයි​න් 5615 ක් වශයෙන් ප්‍රදානම අයදුම් කරුවන් වර්ග කරන්න පුලුවන්.

2023 මාර්තු මාසයේදී ජර්මනියෙ​න් 25170, ස්පාඤ්ඤයෙ​න් 15 570, ප්‍රංශයෙ​න් 11 870 සහ ඉතාලියෙ​න් 11335 පුද්ගලයි​න් පළ​මු වතාවට සරණාගත වීසාවන් සදහා අයදුම් කර තිබෙනවා.

Similar Posts