Bonus Trasporti 2023 සදහා තනිවම අයදුම් කරන ආකාරය සිංහලෙන්ම.
|

Bonus Trasporti 2023 සදහා තනිවම අයදුම් කරන ආකාරය සිංහලෙන්ම.

Bonus Trasporti 2023 අප්‍රියෙල් මස 17 වන දින ක්‍රියාත්මක වේ. මේ සදහා අයදුම් කරන පිලිවෙල අනුව තමයි බෝනස් මුදල ලබාදෙන්න තීරනය කර තිබෙන්නේ. මේ සදහා මෙලෝනි රජය විසින් වෙන්කර තිබෙන මුදල යූරෝ මිලියන 100 කී. එක් පුද්ගලයෙකුට උපරිම යූරෝ 60 ක් දක්වා මේ සදහා වෙන්කර තිබෙනවා. එමෙන්ම 2022 දී යූරෝ 20,000 නොඉක්මවන මුළු ආදායමක් ඇති…

ඉතාලියේදි ඔබේ රියදුරු බලපත්‍රය නැතිවෙන්නේ මේ හේතූ නිසයි.

ඉතාලියේදි ඔබේ රියදුරු බලපත්‍රය නැතිවෙන්නේ මේ හේතූ නිසයි.

රියදුරෙකු විසින් කරන්නාවු වැරදි නිසා රියදුරු බලපත පිලිස් නිළදාරියෙකුට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ කරන්නාවු වැරැද්දේ ස්භාවය අනුව එය කෙටි කාලීනද දිගු කාලීනද යන්න තීරනය වෙන්න පුලුවන්. මෙය මෙලෙස බෙදා වෙන්කල හැක. Ritiro Della patente Sospensione della patente Ritiro Della Patente. රිය ධාවනයේ​දී ඔබ කරන්නවු දරුනු නොවන වැරදි සදහා ඔබේ රියදුරු බලපත පොලිස් නිළධාරියෙකු විසි​න් කෙටිකාලීනව ලබාගැනීම…

ඉතාලි වීසා සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]

ඉතාලි වීසා සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]

හැමෝම වගේ බලාගෙන සිටි ඉතාලි වීසා නීතිය සම්බන්ද ගැසට් පත්‍රය ජනවාරි 26 වන දින ජනතාව සදහා ප්‍රසිද්ද කරන ලදී. මෙම කෝටාව මගින් රැකියා අවස්​ථා හා බලපත්‍ර පරිවර්තනය සදහා 82,705 ක අවස්තාවක් හිමිවනවා.මේ පිලිබදව ඔබ මේවන විට දැනුවත් ඇති.එමෙන්ම ඔබ වෙනුවෙන් මෙම වීසා සදහා අයදුම් කිරීම සදහා මේ වනවිට සේවායෝජකයෙක් තෝරාගැනෙන ඇතැයි අප සිතනවා. ඔබට මේ…

2023 ඉතාලි වීසා හා ලාංකීකයන් අතර සිදුවන අක්‍රමීකතා..

2023 ඉතාලි වීසා හා ලාංකීකයන් අතර සිදුවන අක්‍රමීකතා..

මේ වර්ශයේ ද බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි ඉතාලි වීසා කෝටාවට ඉල්ලුම්කරන දිනය ප්‍රසිද්ධ කරනු ලැබුවා. රැකියා අවස්ථා 82,000ක් මේ වර්ශයේ ඉතාලි රජය විසින් ලබා දෙනු ලැබු​වා. මේ කෝටාව ශ්‍රී ලාංකිකයන්ටද ඉල්ලුම් කිරිමේ හැකියාව ඇත. ඉතාලියට ලැබෙන්නේ මොන වීසාද? අයදුම් කරන්නේ කොහොමද? රැකියා කෝටාව කොපමනද? ඒ සම්බන්ද ලිපිය කියවන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න. ඉතාලි වීසා…

ඉතාලි වීසා 2023 [ඉතාලි ස්පොන්සර් වීසා]
|

ඉතාලි වීසා 2023 [ඉතාලි ස්පොන්සර් වීසා]

හැමෝම වගේ බලාගෙන සිටි ඉතාලි වීසා නීතිය සම්බන්ද ගැසට් පත්‍රය ජනවාරි 26 වන දින ජනතාව සදහා ප්‍රසිද්ද කරන ලදී. මෙම කෝටාව මගින් රැකියා අවස්​ථා හා බලපත්‍ර පරිවර්තනය සදහා 82,705 ක අවස්තාවක් හිමිවනවා. මේ සියලුම විස්තර මුල සිට අවසන් වනතුරු හොදින් කියවන්න. සෘතුමය නොවන රැකියා.(ස්පොන්සර් වී​සා) සෘතුමය නොවන රැකියා ඛාන්ඩය යටතේ රැකියා අවස්ථාවන් 24,105 ක ප්‍රමානයක්…

ඉතාලි Sponsor visa | වතු වීසා නීති නීතිය සම්මතයි. නැවත ඉතාලියෙන් වීසා නිකුත් කිරීමක්.

ඉතාලි Sponsor visa | වතු වීසා නීති නීතිය සම්මතයි. නැවත ඉතාලියෙන් වීසා නිකුත් කිරීමක්.

2022 දෙසැම්බර් මස 28 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ගැසට් පත්‍රයක් මගින් විදේශ රටවලින් රැකියාවන් සදහා විදේශිකයින් ගෙන්වීමේ ගැසට් පත්‍රය සම්මත වී තිබෙනවා. බොහෝ විට එය මේ මාසයේ ප්‍රසිද්ද කිරීමට නියමිතයි. මෙම දිනය ප්‍රසිද්ද කිරීමෙන් පසුව මේ සදහා අයදුම් කල හැකි රැකියා ඛාන්ඩ, එක් එක් ඛාන්ඩයට අයත් කෝටාව හා අයදුම් කල හැකි දිනය සටහන් කරයි….

ඉතාලියේදි ඔබගේ රත්‍රන්,මුදල් හා වටිනා භාන්ඩ සොරුන්ගෙන් ආරක්ශා කරගැනීමට බැංකුවෙන් සේප්පුවක් ගන්නා ආකර​ය

ඉතාලියේදි ඔබගේ රත්‍රන්,මුදල් හා වටිනා භාන්ඩ සොරුන්ගෙන් ආරක්ශා කරගැනීමට බැංකුවෙන් සේප්පුවක් ගන්නා ආකර​ය

දිනෙන් දි​න ඉතාලියේ ලාංකික නිවාස එල්ල කරමින් හොරුන්ගේ බළපෑම් වැඩි වෙමින් පවති. විවිද නගරවලින් වාර්තාවන විවිද සොරකන් නිසා නිවසේ තබාගෙන තිබූ රත්තරන්,මිළ මුදල් හා වටිනා භාන්ඩ බොහෝ දෙනෙක්ට අහිමි වී තිබෙනවා. මේ සදහා දැනට තිබෙන හොදම විසදුම තමයි බැංකුවක ආරක්ශිත සේප්පුවක් ඔබේ නමට ලබාගැනීම. මෙම ආරක්ශිත සේප්පු ඕනෑම බැංකුවක තිබෙනවා.ඔබටත් මෙවෙනි සේප්පුවක අවශ්‍යතාවය තිබේ නම්…

Colf | Badanti | Baby Sitter රැකියා සදහා 2023 වසරට යූරෝ 1500 ක වාර්ශික වැටුප් වැඩි වීම​ක්.

Colf | Badanti | Baby Sitter රැකියා සදහා 2023 වසරට යූරෝ 1500 ක වාර්ශික වැටුප් වැඩි වීම​ක්.

2023 ජනවාරි 01 වනදා සිට Colf, badanti e baby sitter රැකියා කරන පුද්ගලයින් සදහා වාර්ශීකව යූරෝ 1500 ක් එනම් මාසිකව යූරෝ 125 ක් වැටුප් වැඩි කිරීමක් ලබාදීමට තීරනය වී තිබෙනවා. Istat දර්ශකයට අනුව විදුලි බිල්පත් හා ගෑස් බිල්පත් වැඩිවීම, භාණ්ඩ හා සේවාවන් හී මිළ ඉහල යාම, ඉතාලියේ ජීවන වියදම ඉහල යාම වැනි කරුණු පදනම් කරගෙන…

Tredicesima (13 වෙනි පඩිය)

Tredicesima (13 වෙනි පඩිය)

13 වෙනි පඩිය එන්නෙ කවද්ද? ගණන් බලන්නෙ කොහොමද? දෙසැම්බර් මාසෙ එන කොට නත්තල හැරෙන්න අපි සතුටු කරන තව කාරණයක් තියෙනවා. ඒ ඉතින් 13 වෙනි පඩිය. අපි පොඩ්ඩක් හොයල බලමු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට හැම දෙසැම්බර් වලම ලැබෙන මේ නත්තල් තෑග්ග ගැන. මාස 12 ක කාලයක් තිස්සෙ ක්‍රමිකව වර්ධනය වෙලා, අවසානයේ දෙසැම්බර් මාසයේ ඔබ අතට…

විදෙස් ගතවී පැමිනෙන අයට කෝවිඩ් නීති කිහිපයක් හදිසියේ ඉවත් කෙරේ.

විදෙස් ගතවී පැමිනෙන අයට කෝවිඩ් නීති කිහිපයක් හදිසියේ ඉවත් කෙරේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර තිබේ. කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපපයක් එලෙස අහෝසි කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. ඒ අනුව, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම…