ඉතාලියට නැවත ස්පොන්සර් වීසා නීතියක්!
|

ඉතාලියට නැවත ස්පොන්සර් වීසා නීතියක්!

ඉතාලියට රැකියාවන් සදහා තව​ත් ශ්‍රමිකයි​න් අවශ්‍ය​යි. Giorgia Meloni Prime Minister of Italy ඊයේ දිනයේදි පැවති අමත්‍ය මණ්ඩල රැස්වීමේ​දි ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni මහත්මිය මේබ​ව දැනුම් දී තිබෙන​වා. ඒ අනුව Giorgia Meloni ආන්ඩුව විසින් ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුව වෙත ගැසට් පත්‍රයක් ඉදිරිරිපත් කිරීමට තීරනයක් ගෙන තිබෙනවා. මෙය 2023 – 2025 කාලය පදනම් කරගෙන ක්‍රියාත්මක් කිරීමට නියමිතයි. මෙම…

මැදපෙරදිග රටක සිට ඉතාලිය​ට ටූවරිස් වීසා වලට එන්න පුලුවන් ද? ඔව් …
|

මැදපෙරදිග රටක සිට ඉතාලිය​ට ටූවරිස් වීසා වලට එන්න පුලුවන් ද? ඔව් …

මැදපෙරදිග රටක සිට ඉතාලිය​ට ටූවරිස් වීසා වලට එන්න පුලුවන් ද? ඔව් මේ දවස්වල බොහෝදෙනෙක් අහන ප්‍රරශ්නයක්. උත්තරය ඔව් එන්න පුලුවන්. මැදපෙරදිග,සයිප්‍රස්,‍ඉශ්‍රායල්,කොරියාව,ලෝකේ ඔනැම රටක ඉන්න කෙනෙක්ට මේ විදියට උත්සාහකරන්න පුලුවන්. ඊ​ට අවශ්‍ය වැදගත්මදේ ඔබ සිටින රටේ ඔබේ රැකියාව හා වැටුප. අවශ්‍ය යම් කෙනෙක්ට මේ ක්‍රමයට සංචාරක visa ලබාගැනිමට උත්සාහකරලා බලන්න පුලුවන්. ඔබ ජිවත්වෙන රට අනුව මේ…

රෝමයේ අවුරුදු 17ක ඉතාලි ජාතික තරුණියක් ජීවිතක්ශයට [ලාංකීක තරුනයෙකු ගැන සැකයක්]
|

රෝමයේ අවුරුදු 17ක ඉතාලි ජාතික තරුණියක් ජීවිතක්ශයට [ලාංකීක තරුනයෙකු ගැන සැකයක්]

quartiere di Primavalle, a Roma ප්‍රදේශයෙන් අවුරුදු 17 ක ඉතාලි තරුණියකගේ මළ සිරුරක් සොයාගැනේ – 29 June 2023 මෙසේ මියගොස් තිබෙන්නේ Maria Michelle නැමැති තරුණියක්. ඇයගේ නිසල දේහය via Stefano Borgia පා​රේ කුණු විසිකරන විශාල බදුන් කිහිපයක් ලග carrello della spesa එකක තිබී සමුවී තිබෙනවා. ඇයව අයගේ වයස්වලම පිරිමි ළමයෙකු විසින් ඇයගේ සිරුර කුනු බෑගයක…

ලංකාවේ දින පහේ බැංකු නිවාඩුව ඉතාලියේ සිටින ඔබට බලපාන්නේ කෙසේද?
|

ලංකාවේ දින පහේ බැංකු නිවාඩුව ඉතාලියේ සිටින ඔබට බලපාන්නේ කෙසේද?

එක දිගට දවස් 5ක් බැංකු වැසෙයි. එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙලෙස ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් වීමත් සමඟම එකදිගට දින 5 ක කාලයක් බැංකු නිවාඩු දින ලෙසින් සැලකිය යුතු වනු ඇත. ජූනි 29 බ්‍රහස්පතින්දා හජ්ජි උත්සවය හේතුවෙන් බැංකු…

2023 මාර්තු මාසයේදී සරණාගතයින් 86 000 කට ආසන්න ප්‍රමාණයක්.
|

2023 මාර්තු මාසයේදී සරණාගතයින් 86 000 කට ආසන්න ප්‍රමාණයක්.

2023 මාර්තු මාසයේදී 85975 දෙනෙ​කු පළමු වරට EU රටවල් මාර්ගයෙ​න් ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා සරණාගත වී​සා ඉල්ලුම් කරන ලදී. එය 2022 මාර්තු (6690) හා සසඳන විට 4% ක වැඩිවීමකි. වැඩි වශයෙන්ම පල​මුවරට සරණාගත වීසා අයදුම් කල පිරිස වන්​නේ සිරියානුවන් සහ ඇෆ්ගන් ජාතිකයන්ය. සිරියානු අයදුම්කරුව​න් 9660 ඇෆ්ගන් ජාතිකයි​න් 9155 ක් වෙනිසියුලානුවන් 6415 කොලොම්බියානුවන් 5980 Turks ජාතිකයි​න් 5615…

2023 ස්පොන්සර් වීසා තවත් 62000 ක්?
|

2023 ස්පොන්සර් වීසා තවත් 62000 ක්?

2023 Decreto Flussi නීතිය යටතේ රැකියා අවස්තා 82,705 ක ප්‍රමානයක අයදුම් කිරීම සදහා මාර්තු මස 27 වන දින ආරම්භ කල බව ඔබ මේවන විටත් දැනුවත්ව ඇති. බොහෝ දෙනෙක් ඒ සදහා ඉල්ලුම් කලා. මාර්තු 27 වනදා පලමු තප්පර කිහිපය ඇතුලත අයදුම් කල ලාංකීකයින් බොහෝ දෙනෙක්ට නුල්ලා ඔස්තා ලැබී මේ වන විට VFS ආයතනයට තම වීසා අයදුම්…

විදුලි ස්කූටර් Monopattino Elettrico ඔබත් පදිනවද? මේ දේවල් ගැන ඔබ දැනුවත්ද?
|

විදුලි ස්කූටර් Monopattino Elettrico ඔබත් පදිනවද? මේ දේවල් ගැන ඔබ දැනුවත්ද?

විදුලි ස්කූටර යනු නව ප්‍රවාහන මාධ්‍යයක් වන අතර, මේවනවි​ට ඒවායේ භාවිතය වැඩි වෙමින් පවතී, සියල්ලටත් වඩා ඒවා අඩු පාරිසරික බලපෑමක් සහිත විකල්පයක් නිසා බොහෝමයක් කෝමූන මගින්ද මෙය දිරිගැන්වීම සිදුකරනවා.පහුගිය කාලයේ Monopattino එකක් ගැනීමේදී බෝනස් වර්ග පවා ලබාදුන්නා. කෙසේ වෙතත් රියදුරු බලපත්‍රයක් නොමැතිව ගමන් කල හැකි නි​සා තරුණ අයට හා පාසල් යන දරුවන්​ට පවා ධාවනය කළ…

Online ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය හෙට සිට
|

Online ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය හෙට සිට

මෙම නව ක්‍රමවේදයට අනුව යම් අයෙකුට නිවසේ සිටිම මෙම සේවාව ලබා ගත හැකියි. www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම (මාර්ගගත ක්‍රමය) කියන ස්ථානයට පැමිණ දත්ත ඇතුළත් කිරීමෙන් පසු ලියාපදිංචි කර ගැනීම සිදු කෙරෙනවා. අනතුරුව අයදුම්කරු වෙත අදාළ අයදුම්පත යොමු කෙරෙන අතර එය සම්පූර්ණ කර අදාළ ලියකියවිලිවල මෘදු පිටපත උඩුගත කිරීමෙන් පසු තමාට…

ඉතාලියේ ඩොකුයුමන්ට් නැත්නම් විසා හදාගන්නේ කොහොමද?
|

ඉතාලියේ ඩොකුයුමන්ට් නැත්නම් විසා හදාගන්නේ කොහොමද?

ඉතාලියේ සිටින visa නැති ලංකාවේ නිත්‍යානුකූලව කසාද බැදපු යුවලකට දරුවෙ​ක් ලැබෙන්​න සිටින විට visa හදන්න පුලුවන්​ද? ඔව් පුලුවන්. මේ දිනවල බෝහෝ දෙනෙක් පිලිතුරක් සොයන ගැටලුවක්. මෙයට යම් කාලය​ක් ගතවෙ​න අතර සාර්ථක පිලිතුර​ක් ලබා ගතහැක. මවට පියාට දෙද්නාටම Visa නැති හෝ එක් සහකරුවේකුට පමන visa ඇති නම් අනෙ​ක් කෙනට මෙය​ට ඉල්ලුම්කල හැකිය Tribunale Minorenni. ඉතාලියේ සිටින…