|

රෝමයේ අවුරුදු 17ක ඉතාලි ජාතික තරුණියක් ජීවිතක්ශයට [ලාංකීක තරුනයෙකු ගැන සැකයක්]

quartiere di Primavalle, a Roma ප්‍රදේශයෙන් අවුරුදු 17 ක ඉතාලි තරුණියකගේ මළ සිරුරක් සොයාගැනේ – 29 June 2023

මෙසේ මියගොස් තිබෙන්නේ Maria Michelle නැමැති තරුණියක්. ඇයගේ නිසල දේහය via Stefano Borgia පා​රේ කුණු විසිකරන විශාල බදුන් කිහිපයක් ලග carrello della spesa එකක තිබී සමුවී තිබෙනවා.

ඇයව අයගේ වයස්වලම පිරිමි ළමයෙකු විසින් ඇයගේ සිරුර කුනු බෑගයක දමා සුපර්මාර්කට් වල භාන්ඩ දමන කරත්තයක් මගින් මීටර් 100 ක් පමන දුරින් පිහිටි කුනු දමන බදුන් අසලට ගෙනවිත් තිබෙනවා. මෙම අවස්තාවේදී එය දැක ඇති පුද්ගලයින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසුව අදාල තරුණයාව එම ස්තානයේදීම සැකපිට අත්තඩංගුවට ගෙන තිබෙනවා.

මම දැක්කා සවස තුනට පමන තරුණ පිරිමි ලමයෙකු සුපර්මාර්කට් වල භාන්ඩ දමන කරත්තයක කලු පැහැති අපද්රව්‍ය දමන කලු බෑගයක් දමාගෙන යනවා. එම බෑගයෙන් දියර වැක්කෙරෙනවා මම දැක්කා. ඒ වගේම එයින් දැඩි දුගන්දයකුත් හැමුවා. මෙය සැක නිසා 112 හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබදුන් බව ඇසින් දුටු පුද්ගලයෙකු විසින් කියා තිබෙනවා.

පොළිස් නිළදාරින් පැමිනීමෙන් පසුව ලේ පැල්ලම් ඔස්සේ පරික්ශා කිරීමේදි මීටර් 100 ක් පමන නුදුරෙන් පිහිටි via Stefano Borgia නිවසක දොරටුවක ලේ පැල්ලම් කිහිපයක්ද දැක තිබෙනවා.මේ වන විටත් පරික්ශන කටයුතු සිදු කරන අතර අදාල ලාංකී​ක තරුනයා සැක පිට අත්තඩංගුවට ගෙන තිබෙනවා.

අදාල තරුනයා විසින් මළ සිරුර කුනු බදුනට විසිකිරීමට තැත් කලත් එය ව්‍යාර්ත වී තිබෙනවා. ඉන්පසුව ඔහු එ මල සිරුර උද්‍යානයේ මායිමේ බිත්තියක් අසල සුපර්මාර්කට් වල භාන්ඩ දමන කරත්තයක දමා යන්න ඇතැයි ඔවුන් සැක කරන්වා. ඇය දින කිහිපයකට පෙර මියගියේද නත්නම් ඒ මොහොතේ මියගියේද යන්න ගැන තවමත් පරීක්ශන අවසන් කර නැහැ. මේ වන විට පරික්ශන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

Similar Posts