2021 අයවැය නීතිය යට​තේ රූපවාහිනී යන්ත්‍රයක් හෝ Decoder එකක් මිලදී ගැනීමෙදී මෙම යූරෝ 50 ක බෝනස් එක ලබාදීමට මුදල් ප්‍රතිපාදන වෙන්කොට තිබෙනවා.මෙම දීමනාව 2022 දෙසැම්බර් මස 31 වන දින් දක්වාම වලංගු වේ.

මෙම කාලය යටතේ ඔබත් රූපවාහිනියක් හෝ Decoder එකක් මිලදී ගැනීමේදී උපරිමය යූරෝ 50 ක් දක්වා බෝනස් මුදලක් හිමිවේ.

මෙමගින් ප්‍රතිලාභ ලබා ගැනීම  සඳහා ඉතාලියේ ජීවත්වී​ම සහ යුරෝ 20,000 ක් දක්වා ISEE එකක් තිබිය  යුතුය .

මෙම දීමනාව ලබාගැනීමට පහත ඛාන්ඩයේ රූපවාහිනියක් හෝ Decoder එකක් මිලදීගත් යුතුවේ.ඔබට පහත් ලින්ක් එක මගින් එය බලන්න පුලුවන්.

 

https://bonustv-decoder.mise.gov.it/prodotti_idonei?page=2&page=247&page=246

මෙය ලබාගැනීමට පහත් සදහන් ෆෝම් එක සම්පූර්න කලයුතුවේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here