- Capodanno 2022 – Sabato 1 gennaio
- Epifania 2022 – Giovedì 6 gennaio
- Sant’Agata (Catania) – Sabato 5 febbraio කතානියා අයට පමනයි.
- Carnevale 2022 – Martedì 1 marzo මේකට රතු නිවඩුවක් නම් නෑ
- Pasqua e Pasquetta 2022 – Domenica 17 e lunedì 18 aprile
- Festa della Liberazione – Lunedì 25 aprile
- Festa dei lavoratori – Domenica 1 maggio මේ අවුරුද්දේ ඉරිදා…
- Festa della Repubblica – Giovedì 2 giugno
- San Giovan Battista (Torino, Firenze අයට විතරයි) – Venerdì 24 giugno
- San Pietro e Paolo (Roma වල අයට) – Mercoledì 29 giugno
- Ferragosto 2022 – Lunedì 15 agosto
- San Gennaro (Napoli වලට විතරයි) – Lunedì 19 settembre
- San Petronio (Bologna වලට විතරයි) – Martedì 4 ottobre
- Tutti i Santi – Martedì 1 novembre
- Sant’Ambrogio (Milano අයට පමනයි) – Mercoledì 7 dicembre
- Immacolata Concezione – Giovedì 8 dicembre
- Natale e Santo Stefano – Domenica 25 e lunedì 26 dicembre
- Capodanno 2023 – Domenica 1 gennaio
ඉතාලියේ රතු නිවාඩු වලට අමතරව ඉතාලියේ එක එක් ප්‍රදේශවලට අදාල නිවාඩුත් මෙහි සදහන් කරලා තිබෙන්නේ. සමහර පැතිවල එම දවසට අනිවාර්ය නිවාඩු ලබාදීම සිදු කලත් බොහොමයක් ප්‍රදේශ/පුද්ගලයින් නිවාඩු ලබා නොදෙයි.
ලංකාවේ අය බලනවා නම් ඒ අයට හිතෙන්න පුලුවන් ඉතාලියේ ඉන්න අයට අවුරුද්දටම නිවාඩු 12 යි නේද කියලා.අපෝ නෑ මේ නිවාඩු වලට අමතරව සාමාන්‍ය රැකියාවක තව නිවාඩු 23 ක් වගේ සේවකයෙකුට හිමිවනවා. සමහර තැන් වල ඊටත් වඩා නිවාඩු ගන්න පුලුවන්. (ලෙඩ නිවාඩු නැතිව).
මේ ටිකේ ලංකාවේ අය කැලැන්ඩර් එක බල බල එයලට සෑහෙන නිවාඩු තියෙනවා කියලා කිව්වත් ඉතාලියෙනේ නිවාඩු තියෙන්නේ.