වතු වීසා

වතු වීසා

කොහොමද අයදුම් කරන්නේ?ඒජන්සි තියෙනවාද?ලංකාවේ අයට පුලුවන්ද?තමන්ටම කරගන්න පුලුවන්ද? මේක ලංකාවේ සිට හෝ ඉතාලියේ සිටින කිසිම ලාංකීකයෙක්ට ඇප්ලයි කරන්න බෑ. ලංකාවේ හෝ ඉතාලියේ ඒජන්සි වලින් මෙක කරන්න බෑ. දැනට ඉතාලියේ සිටින කිසිම අනවසර සංක්‍රමනිකයෙක්ට මේ නිතියෙන් නිතිගත වෙන්න බෑ . සරලව කියනවා නම් කොල නැති කෙනෙක්ට වීසා එකක් මේ නීතියෙන් හදාගන බෑ. එතොකට මෙක කරන්න පුලුවන්…

ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE
|

ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE

නිත්‍යානුකුල ඉතාලියේ රැදීසිටින, වෙනත් රටක කෙනෙක්ට තමන්ගේ ස්වාමීපුරැසයා ,භාර්‍යාව, ළමයි හා තම දෙමාපියන් මේ රටට ගෙන්වා ගැනිමට ඉතාලි රජයෙන් ලබා දි ඇති අවස්තාව තමා FAMILIARE වීසා කියන්නේ. මේ කියන්නේ යන්නේ FAMILIARE එකක් කරන හැටි ගැන සරල විදියට (2019 නිතිය අනුව Milano වලින්) මේ දේවල් වෙනත් නගර වලදි සුලු වෙනස්කම් වෙන්න පුලුවන්, ඒ වගේම ඉදිරියේදි මේ නීති…

සරණාගත වීසා බලපතක් ලැබු කෙනෙක්ට පවුලේ කෙනෙක් ගෙන්විය හැකිද?

සරණාගත වීසා බලපතක් ලැබු කෙනෙක්ට පවුලේ කෙනෙක් ගෙන්විය හැකිද?

ඔබ සරණාගතයෙකු හෝ උප රැකවරණය ලබන පුද්ගලයෙක් නම්, ඔබේ පවුල සමඟ නැවත එක්වීමට ඉල්ලීමට ඔබට අයිතියක් ඇත. සරණාගතයින්, තාවකාලික රැකවරණයක් හෝ මානුෂීය ආරක්ෂාවක් ඇති පුද්ගලයින් පවුල් නැවත එක්වීම ඉල්ලා සිටීමේ හැකියාවෙන් බැහැර කරනු නොලැබේ. එම අයිතිය ඉතාලි රජය විසින් ඔබට සලසා දි ඇත. මෙයට ඉල්ලුම්කල හැක්කේ කාටද? බිරිඳ හෝ සැමියා වයස අවුරුදු 18 ට අඩු…