ඉතාලියට ඇතුල් වීමට ඉතාලි වීසා 69,700
ඉතාලියට ඇතුල්වීමට වීසා නිකුත් කිරීමට ඉතාලි රජයෙන් සුදානමක් තිබෙන බව දෙසැම්බර් මුල් සතියේ ඔබව මතක් කල බව මේ වන විටත් ඔබ දැනුවත් වී ඇති බව අප විශ්වාස කරනවා. ඒ අනුව 2021...
ඉතාලියෙන් නුල්ලොස්තා එක ලැබූ පසුව කල යුත්තේ කුමක්ද?
ඔබගේ සහකරු හෝ සහකාරිය ඉතාලී වීසා ඉතාලියෙන් නුල්ලොස්තා එක ලබාගැනීමෙන් පසුව vfs ආයතනය වෙත ඔබගේ නුල්ලොස්තා එක බාරදීම තෙක් අවශය කරන ලිපි ලේඛන හා එය ක්‍රියාත්මක කල යුතු ආකාරය.
ලියකියවිලි සහතික කර ගැනීමේ නවතම ක්‍රමවේදය
ලාංකිකයන්ගේ යම් අවශ්‍යතාවයන් අනුව ඉතාලියට ගෙන්වා ගත යුතු ලියකියවිලි සහතික කරලීමට කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු උපකාරක ලියකියවිලි කවරේද?
ලියකියවිලි සහතික කර ගැනීම සම්බන්ධයෙන් ඉතාලි...
ඉතාලියේ ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා – Student Visa
ඉගෙනීමට හා රැකියා පුහුණුවට ඉතාලියට ඇතුල් වීමට අවසර ලැබෙන්නේ යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති විදේශිකයන්ට වන අතර ඔවුන්ට ගමන් බලපත්‍රය හා ඉගෙනීමට/රැකියා පුහුණුවට ඇති වීසා තිබිය යුතුය.
2021 ෆැමීලියාර් වීසා
ඉතාලියේ නීත්‍යානුකූලව ජිවත්වෙන අයෙකුට තමන්ගේ සහකරු,දරුවන්,දෙමව්පියන් ඉතාලියට ගෙන්වා ගැනිමට තිබුන පහසුම විසා ක්‍රමය අද වනවිට ඉතාම අපහසු සංකීර්න ක්‍රියාවක්වී ඇත. සීමිත පිරිසකගේ මුදල් ගිජූකමට කල අනුවන ක්‍රියා නිසා අදවන...
ඉතාලියේ Sponsor visa සදහා අයදුම් කරන්නේ කොහොමද?
2020 ඔක්තෝබර් මස 12 වන සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක...
ඉතාලියේ නව රැකියා අවස්ථා 30,850. ලංකාවේ සිටින ඔබටත් අයදුම් කරන්න පුලුවන්
2020 ඔක්තෝබර් මස 12 වන සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං...
කොහොමද මේ අලුතෙන් හදුන්වාදුන් legalization ක්‍රමය සිදුවන්නේ.
මීටපෙර පලවූ ලිපිය බැලුවේ නැතිනම් මුලින්ම එය බලන්න.එවිට ඔබට මෙය වටහාගැනිමට බෙහෙවින් උපකාරිවේ.
https://italiyeapi.com/%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ad%e0%b7%80%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-vfs/
මෙය නව ක්‍රමවේදය...
VFS ආයතනයට ලබාදුන් ඩොකුයුමන් හා පාස්පෝර්ට් TRACK කරන්නේ කොහොමද?
ජොබ් බෑන්ක් සමූහයේ සාමාජිකයන් විසින් නිතරම අහන ප්‍රශ්න කීපයක් තමයි
VFS එකට පාස්පෝර්ට් එක භාරදුන්නා කවදා වීසා ලැබෙයිද?මේ වෙද්දි වීසා එකේ තත්වේ කොහොමද?වීසා පාස්පෝර්ට් එකට...
Trending
අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.
මෙහිදී අප කතා කරනුයේ ISEE අගය Euro 20,000 ට වඩා අඩු අයට ලබා ගත හැකි දීමනාවන් පිළිබඳවයි.සියලුම ප්‍රසාද දීමනා සහ සහනාධාර සඳහා...